NPP ප්‍රසිද්ධ විවාදයට එන්නේ නැහැ ලු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ප්‍රතිපත්තියක් නැති අය සමග විවාද කරන්න මාලිමාව සූදානම් නෑ…
    tilvin-silva.jpg

    ප්‍රතිපත්තියක් නැති කණ්ඩායම් සමග විවාද කරන්න ජාතික ජන බලවේගය සූදානම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

    එම පක්ෂය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙසේ අදහස් පළ කළේය.

    ‘සමගි ජන බලවේගයේ පිරිසක් ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාද කරන්න අපිට අභියෝග කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැ¾දුම්කරවලින් ලංකාවට වැඩිම විදේශ ණය ගෙන ඒ උගුලේ අපිව හිර කරපු අයම අපට විවාදයකට කතා කරනවා.

    ඒ අයට අපි උත්තර දුන්නේ එහෙට මෙහෙට පනින ප්‍රතිපත්තියක් නැති අය වෙනුවට ජනාධිපතිවණයකදී වැදගත් වෙන්නේ අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙන පක්ෂ නායකයන් නිසා අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සමඟ ඒ ගොල්ලන්ගේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට විවාදයකට එන්න කියලා. සජිත් ප්‍රේමදාස විවාදයකට එනවා නම් අපි සතුටුයි.’

    ( සාජබේ ආර්ථික කමිටුවත් එක්ක බැහැ ලු සජිත් ප්‍රේමදාස ත් එක්ක නම් හා ලු)
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122

    හව් සෑඩ්
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,642
    28,647
    113
    යල් පැනපු මාක්ස්-ලෙනින් වාදී මෝඩ මාලිමා ජෙප්පන්ට මොන ආර්ථික විවාදද ? :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ප්‍රතිපත්තියක් නැති අය සමග විවාද කරන්න මාලිමාව සූදානම් නෑ…
    tilvin-silva.jpg

    ප්‍රතිපත්තියක් නැති කණ්ඩායම් සමග විවාද කරන්න ජාතික ජන බලවේගය සූදානම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

    එම පක්ෂය විසින් සංවිධානය කරන ලද උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙසේ අදහස් පළ කළේය.

    ‘සමගි ජන බලවේගයේ පිරිසක් ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාද කරන්න අපිට අභියෝග කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැ¾දුම්කරවලින් ලංකාවට වැඩිම විදේශ ණය ගෙන ඒ උගුලේ අපිව හිර කරපු අයම අපට විවාදයකට කතා කරනවා.

    ඒ අයට අපි උත්තර දුන්නේ එහෙට මෙහෙට පනින ප්‍රතිපත්තියක් නැති අය වෙනුවට ජනාධිපතිවණයකදී වැදගත් වෙන්නේ අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙන පක්ෂ නායකයන් නිසා අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සමඟ ඒ ගොල්ලන්ගේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට විවාදයකට එන්න කියලා. සජිත් ප්‍රේමදාස විවාදයකට එනවා නම් අපි සතුටුයි.’

    ( සාජබේ ආර්ථික කමිටුවත් එක්ක බැහැ ලු සජිත් ප්‍රේමදාස ත් එක්ක නම් හා ලු)

    "රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු,..."
    Ithin Anura kumarath hama ekagema aanduvala hitiyane.
    Ethakota mokakda avula?
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    "රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු,..."
    Ithin Anura kumarath hama ekagema aanduvala hitiyane.
    Ethakota mokakda avula?
    උන් හිටියේ චෞරා රැජිණගේ ආන්ඩුවේ නේ බන්
    අනුර කුමාර කෘෂිකර්ම ඇමති නේ ඒ කාලේ🤣
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උන් හිටියේ චෞරා රැජිණගේ ආන්ඩුවේ නේ බන්
    අනුර කුමාර කෘෂිකර්ම ඇමති නේ ඒ කාලේ🤣
    උට පට්ටම තියෙද්දි වැඩක් කෙරුවද බන්?දන්නෙ නැති නිසා අහන්නෙ 😑
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,583
    86,889
    113
    ආශ්චර්යමත් රටක
    • Like
    • Haha
    Reactions: waca and hasithayad

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    @2osama

    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    රජතුමාට නම් සුබයි
    අපිටනම් හුලං

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.