NPP Facebook Bot ලා 🤣🤣 මාලිවට ජයවේවා ලු🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    NPP පොන්න ජෙප්පෝ Facebook එකේ ගේම ගහන්නේ bot ලාගෙන් වගේ 🤣
    ඒකම කොමෙන්ට් එක හැමතැනම ඒ කෙමෙන්ට් එකෙත් අකුරු වැරදියි 🤦
    20240307-220327.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ

    අමෝ අමෝ... බොරු රැල්ලක් මවලා...​


    මාලිවට ජය වේවා​

    ------ Post added on Mar 7, 2024 at 10:11 PM
    Post එකේ FB Link එක දාන්න කියලා බැලුවේ හොයාගන්න අමාරුයි එක . නෙත්මි කියලා FB Profile එකක්
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    බයි අනාතයොන්ට සැරටම රිදිල ඉන්නෙ 🤣🤣🤣.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඔක්තෝබර් මාසේ වෙනකන් දුවනවා... බන්.මං මේ කල්පනා කරේ උබට මොකෝ වෙන්නේ කියලා.
    මම ගැන කරදර වෙන්න එපා බං