kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,315
    1
    59,446
    113
    Kaduwela
    මං කිව්වේ බොරුද බලපන්කො🤣
    දැක්කනේ දර ලිප් කේස් එක🤣
    චතුරංග හත්පොලේ ගාගත්තා ඊයේ🤡🌷
    මූ නම් බයියෙක් වෙන්න ආසවෙන් ඉදලා අම්මගේ කීමට ජෙප්පෙක් වුන එකෙක්ද කොහෙද🤡🌷
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,265
    1
    58,679
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩීසල් පෙට්‍රල් වාහන භාවිතයට වඩා ගොන් කරත්ත භාවිතය පරිසරයට හිතකාමි ක්‍රියාවන්
    විදේශ විනිමය ඉතිරිකරගන්නත් පුළුවන්

    නාගරික පාරවල් වල ගොන් කරත්ත භාවිතය ගැන ප්‍රායෝගික ගැටළු තියෙන්න පුළුවන්
    Ms Pat GIF by BET Plus

    හැටනම ලක්ෂයක් ගවයොත් ඉන්නවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,669
    72,906
    113
    මාලඹේ
    Ms Pat GIF by BET Plus

    හැටනම ලක්ෂයක් ගවයොත් ඉන්නවා.
    ලංකාවේ නම් ගවයෝ ඉන්නේ 3% තුනයි 🤣🤣
    ගෑස් වලට වඩා දර ලිප හොදයි කියලා රචනා ලියන්නත් උනා නේ තැරි දාර ජෙප්පන් ට 🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,265
    1
    58,679
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ නම් ගවයෝ ඉන්නේ 3% තුනයි 🤣🤣
    ගෑස් වලට වඩා දර ලිප හොදයි කියලා රචනා ලියන්නත් උනා නේ තැරි දාර ජෙප්පන් ට 🤣🤣
    ආ ආ බුජ්ජිමත්තු හැටනම ලක්සෙ ගැනද මේ කියන්නෙ? බුජ්ජිය පාවිච්චි කරලා කරපු දේවල් කියපන් බලන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,669
    72,906
    113
    මාලඹේ
    ආ ආ බුජ්ජිමත්තු හැටනම ලක්සෙ ගැනද මේ කියන්නෙ? බුජ්ජිය පාවිච්චි කරලා කරපු දේවල් කියපන් බලන්න
    ජෙප්පෝ 3% තුනට බැස්සුවා🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,265
    1
    58,679
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පෝ 3% තුනට බැස්සුවා🤣
    ජෙප්පෝ %3 තමයි දැන් අවුරුදු 50කට කලිනුත්. ඇත්තටම කරපු වැඩක් කියපන්කො. මන්නාරමේ තෙල් හොයාගත්තා වගේ වැඩකට ඇති දේවල් ටිකක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,693
    14,338
    113
    මං කිව්වේ බොරුද බලපන්කො🤣
    දැක්කනේ දර ලිප් කේස් එක🤣
    චතුරංග හත්පොලේ ගාගත්තා ඊයේ🤡🌷
    මූ නම් බයියෙක් වෙන්න ආසවෙන් ඉදලා අම්මගේ කීමට ජෙප්පෙක් වුන එකෙක්ද කොහෙද🤡🌷

    ඕක නම් අලුත් දෙයක් නෙවෙයිනේ :rofl:
     
    • Haha
    Reactions: kasun_kbp

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,669
    72,906
    113
    මාලඹේ
    ජෙප්පෝ %3 තමයි දැන් අවුරුදු 50කට කලිනුත්. ඇත්තටම කරපු වැඩක් කියපන්කො. මන්නාරමේ තෙල් හොයාගත්තා වගේ වැඩකට ඇති දේවල් ටිකක්.
    ලංකාවේ විදේශ ණය ගෙවලා ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රාමණය අඩු කරපු එකම ආණ්ඩුව තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව 🤩🤩
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,923
    17,153
    113
    Kottawa
    බෝම්බයක් හදන හැටි නේ කියල දීල තියෙන්නේ. 😂

    මුන් ආවොත් කරන්නෙ යුනිට් ගානට restrict කරන එක.. මාසෙ මුල් දවස් ටිකේ කූල් එකේ ඉදලා අන්තිම වෙද්දි කර වෙවී ඉන්නයි තියෙන්නේ...

    පොනිල් - යුනිට් එකක් 50යි කැමති නම් ගනිල්ලා
    ලපේ - යුනිට් එකක් 20 ට දෙන්නම් හැබැයි යුනිට් මෙච්චරයි දෙන්නේ

    🥴
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,265
    1
    58,679
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ විදේශ ණය ගෙවලා ගෙවන්න තියෙන විදේශ ණය ප්‍රාමණය අඩු කරපු එකම ආණ්ඩුව තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව 🤩🤩
    ඔන්න ඉතින් පට්ට බොරුවක් කිව්වා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,669
    72,906
    113
    මාලඹේ
    ඔන්න ඉතින් පට්ට බොරුවක් කිව්වා
    එහෙම නෙවෙයි නම් නැහැ කියලා ඔප්පු කරපං පොන්ස් 🤣
    බොරු බොරු ගාන්නේ නැතුව
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,194
    25,945
    113
    29
    ලොවෙත් නැති තැනක

    2000-2001 අඩුවෙලා නේද.... එතකොට කවුදෝ කුහකයෝ සෙට් එකක් විස්කි මැඩම් එක්ක ලැගලා වැඩේ දෙල් කරා නේ...නැද්ද මන් අහන්නේ... මෙන්න නෑ කියන්න එපා හොඳේ...​

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,265
    1
    58,679
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    2000-2001 අඩුවෙලා නේද.... එතකොට කවුදෝ කුහකයෝ සෙට් එකක් විස්කි මැඩම් එක්ක ලැගලා වැඩේ දෙල් කරා නේ...නැද්ද මන් අහන්නේ... මෙන්න නෑ කියන්න එපා හොඳේ...​

    මතකද ඒ කාලේ ප්‍රබාකරන් මහත්තයා එක්ක ගිවිසුමක් ගහල යුද්දේ නතරවෙලා තිබුනා? ඒ නිසා විදේශ ණය ටිකක් ආපහු ගෙව්වා.

    දැන් කියන්න ප්‍රබාකරන් මහත්තයා එක්ක සාම ගිවිසුම් ගහපු එක හොඳයිද නරකයිද කියල?

    Drop The Mic GIF by In Real Life
     
    Similar threads