Na bn logistic mangement kiyala ekak bn plymouth uni eke
,මට පොඩ්ඩක් කියනවද මම තව මොනවද අමතරව කරන්ඩ ඕනි course..මේව කොහෙද කරන්ඩ පුලුවන්,කීයක් වගේ යයිද මේ වගේ certificate ඒවට...
pls මට පොඩ්ඩක් කියනවද
certificate karanna one nam UCSC karanna......
මචෝ කීයක් වගේ යයිද,වැඩිපුරවිස්තර දැනගන්ඩ විදිහක් කියනවද
Eka depend wenawa ithin oya yannna inna mona path ekeda kiyana eka matha....
java developer wage yanawanam ......... Oracle karanna.......
http://www.ucsc.lk/node/72
http://www.ucsc.lk/node/68
knowledge eka ganna meka karanna.....
------------------------------------------------------------------------------
.net yanawanam...... Microsoft lage certificate tika karanna.......
------------------------------------------------------------------------------
ethakota degree ekatath hoda value ekak add wei..... hoda knowledge labei....
උබ CS නම් උබලට practical වැටෙනවා 1st sem එකේ C,Dos commnds, DB ..ඒවා කරන්න instructors ල ඉන්නවා.උන් ගෙන් වැඩ ගනින් හොදට ...වැඩ ටික කරගනින්
microsoft tika karanda honda koheda machan, .NET kiyanne c#.net ,asp.net ewatada.. javada .net da honda
microsoft tika karanda honda koheda machan, ?
.NET kiyanne c#.net ,asp.net ewatada..
javada .net da honda
MS certificate karana pot nam mama danne na machan...... .net expert kenek gena ahnna...
ow.......
dekama hodai.........

NetAssist යන්න එපා පුතෝ උන් අමු හම්බයෝ. ඒ වගේ ම වංචාකාරයෝ. එකේ ඉන්නවා wiki කියලා අමු හම්බයෙක් ඌ තරන් හම්බ ආදෙක් !!!
අහන්න අහන්න ඕනි ප්‍රස්නෙකට උත්තර උන් කියා දෙනවා
උන් අපිටත් respect අපි උනටත් respect ! අනවශ්ය ප්‍රස්න මොකටද බං ආවේ ඉගෙනගන්න නේ
අපේ සෙට් එකට නං ලොකු සීන් දැම්මේ නෑ මොකෙක්වත්. මට ඒක නිසා අවුලක් උනේ නෑ. NetAssist හම්බ වෙන්ඩ ඇති. ඒත් වැඩේ හරියට කරනවනං උන්ට බනින එක වැරදී. ගම්බයා උනත් හරි දේ කරනවනං අගය කල යුතුයි
ඔය wiki වගේ එකෙක් දෙන්නෙක් කොයි සෙට් එකෙත් ඉන්නවා ! මංදා මට හම්බුනු උන් කීවේ NetAssist හොදයි කියලා 
turnkey එකෙත් හම්බයෝ තමා.. මට නං ඒක අවුලක් නෑ.. ඒතන්ට ගියා හරියට ඉගෙනගත්තා ! ආවා ! ගනුදෙනු ඉවරයි. turnkey එකේ උගන්නන ඉගැන්විල්ල පට්ට..අහන්න අහන්න ඕනි ප්‍රස්නෙකට උත්තර උන් කියා දෙනවා