NSBM සහ අලුත් ඈයෝ........

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ,මට පොඩ්ඩක් කියනවද මම තව මොනවද අමතරව කරන්ඩ ඕනි course..මේව කොහෙද කරන්ඩ පුලුවන්,කීයක් වගේ යයිද මේ වගේ certificate ඒවට...

    pls මට පොඩ්ඩක් කියනවද

    certificate karanna one nam UCSC karanna......​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    NSBM සහ අලුත් ඈයෝ........

    you mean this creatures??!!!

    armadillo-01.jpg

    :baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචෝ කීයක් වගේ යයිද,වැඩිපුරවිස්තර දැනගන්ඩ විදිහක් කියනවද :D

    Eka depend wenawa ithin oya yannna inna mona path ekeda kiyana eka matha....

    java developer wage yanawanam ......... Oracle karanna.......

    http://www.ucsc.lk/node/72

    http://www.ucsc.lk/node/68

    knowledge eka ganna meka karanna.....

    ------------------------------------------------------------------------------

    .net yanawanam...... Microsoft lage certificate tika karanna.......

    ------------------------------------------------------------------------------

    ethakota degree ekatath hoda value ekak add wei..... hoda knowledge labei....​
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116

    microsoft tika karanda honda koheda machan, .NET kiyanne c#.net ,asp.net ewatada.. javada .net da honda
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    උබ CS නම් උබලට practical වැටෙනවා 1st sem එකේ C,Dos commnds, DB ..ඒවා කරන්න instructors ල ඉන්නවා.උන් ගෙන් වැඩ ගනින් හොදට ...වැඩ ටික කරගනින්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113
    උබ CS නම් උබලට practical වැටෙනවා 1st sem එකේ C,Dos commnds, DB ..ඒවා කරන්න instructors ල ඉන්නවා.උන් ගෙන් වැඩ ගනින් හොදට ...වැඩ ටික කරගනින්

    CS withrak neme.hamotama thynwa machan :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    NetAssist යන්න එපා පුතෝ උන් අමු හම්බයෝ. ඒ වගේ ම වංචාකාරයෝ. එකේ ඉන්නවා wiki කියලා අමු හම්බයෙක් ඌ තරන් හම්බ ආදෙක් !!!

    turnkey එකෙත් හම්බයෝ තමා.. මට නං ඒක අවුලක් නෑ.. ඒතන්ට ගියා හරියට ඉගෙනගත්තා ! ආවා ! ගනුදෙනු ඉවරයි. turnkey එකේ උගන්නන ඉගැන්විල්ල පට්ට.. :) අහන්න අහන්න ඕනි ප්‍රස්නෙකට උත්තර උන් කියා දෙනවා :) උන් අපිටත් respect අපි උනටත් respect ! අනවශ්ය ප්‍රස්න මොකටද බං ආවේ ඉගෙනගන්න නේ :D අපේ සෙට් එකට නං ලොකු සීන් දැම්මේ නෑ මොකෙක්වත්. මට ඒක නිසා අවුලක් උනේ නෑ. NetAssist හම්බ වෙන්ඩ ඇති. ඒත් වැඩේ හරියට කරනවනං උන්ට බනින එක වැරදී. ගම්බයා උනත් හරි දේ කරනවනං අගය කල යුතුයි :growl: ඔය wiki වගේ එකෙක් දෙන්නෙක් කොයි සෙට් එකෙත් ඉන්නවා ! මංදා මට හම්බුනු උන් කීවේ NetAssist හොදයි කියලා :baffled:
     
    :)