NSBM සහ අලුත් ඈයෝ........

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හිතුවක්කාරයා;19070809 said:
    ඔන්න ඔකනේ බැරි වැදගත්ම දේ කියන්නෙ නැහැනේ...:frown:
    ai uba paument karanna giye vena kohe hari dorakinda bn issarahin nathuva :P

    හිතුවක්කාරයා;19070820 said:
    උබලා එවත් හොදටම හොයලා නේ?
    Ammaaa.clz ekata giya gaman kali kwda inne kiyala baluve bn.:rofl:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    slippers denne na bn.
    nibm ekenam e kale gate ekenma navaththuva.

    mn giya alutha.deveni davase gate eken athul veddima ape clz eke kellek navaththagena unna.hondata hina vevi innava.ekita ganakvath na.hama ekama eki diha bala bala yanava.balinnam slippers :baffled:
    patta kalla.davas dekakata passe kolla avilla unna clz eka gavata ekiva geniyanna cbr ekakin :sorry:

    case eka valiyak thama bn.nibm eke gihin thiyenne canteen eke
    siravata bn. :D

    uba java koheda bn karanne??
    ehema vena thanakin karala giyama gammak thiyenava bn.api melo magulak karanne nathuva gihin atha butha vela unne bn :D

    awlk na ithin

    අර හොර ගුහාවෙන්.... එකෙන් කරපු මගුලක් නැහැ බං... මම තනියම අල්ල අත්ත ටිකක් තව අයියගෙන් ඉගෙනගත්තා... අර හොර හු*** නිකන් නෙට් බීන්ස් වලින් drag and drop විතරයි බං කලේ...

    ai uba paument karanna giye vena kohe hari dorakinda bn issarahin nathuva :P

    Ammaaa.clz ekata giya gaman kali kwda inne kiyala baluve bn.:rofl:

    නැහැ බං..... ඒ මොකෝ..... අන්න ඒ වැඩේ නම් මුලින්ම කරන්න ඕන බං....
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හිතුවක්කාරයා;19070863 said:
    අර හොර ගුහාවෙන්.... එකෙන් කරපු මගුලක් නැහැ බං... මම තනියම අල්ල අත්ත ටිකක් තව අයියගෙන් ඉගෙනගත්තා... අර හොර හු*** නිකන් නෙට් බීන්ස් වලින් drag and drop විතරයි බං කලේ...
    .

    ekene ban api kata kadenakam kiyanne............. yanna epa .... epa epa kiyala.....

    ----------------------------------------------------------------------------

    ubata a salli walin oracle kala nam ada hoda certificate ekakuth thiyenawa.......

    kamak na danwath hadiyanko.......

    oya rockporath ekka set weyan........ okaa hari hoda eka...........

    podi awulakata thiyenne kama horen kanawa...............:rofl::rofl:
     
    SaLiTHaS77

    Well-known member
  • හිතුවක්කාරයා;19070867 said:
    එල එල ... කලින් ආවනම් හරිනේ එහෙනම්....... :):):):):):):). දැන් ඉන්ටර්න් සෙට්ද බං...
    මම පලවෙනි අවුරුදු දෙක කලේ NIBM - Galle .එහෙ අන්තිම අවුරුද්දෙදි ඉන්ටර්න් කරන්න ඕන..අවසාන අවුරුදු දෙක පාර්ට් ටයිම් කරන්න තියෙන්නේ (NSBM)..මම ජොබ් එක කරන ගමන් අන්තිම අවුරුදු දෙක complete කලේ..ගිය සතියේ Convocation එක තිබ්බේ..(මම කලෙ මැනෙජ්මන්ට් ඩිග්‍රී එක UCD)

    Best of luck machan...!!
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හිතුවක්කාරයා;19070863 said:
    අර හොර ගුහාවෙන්.... එකෙන් කරපු මගුලක් නැහැ බං... මම තනියම අල්ල අත්ත ටිකක් තව අයියගෙන් ඉගෙනගත්තා... අර හොර හු*** නිකන් නෙට් බීන්ස් වලින් drag and drop විතරයි බං කලේ...

    නැහැ බං..... ඒ මොකෝ..... අන්න ඒ වැඩේ නම් මුලින්ම කරන්න ඕන බං....
    hora magula kivve pcjt da bn? :D

    ekene ban api kata kadenakam kiyanne............. yanna epa .... epa epa kiyala.....

    ----------------------------------------------------------------------------

    ubata a salli walin oracle kala nam ada hoda certificate ekakuth thiyenawa.......

    ----------------------------------------------------------------------------

    kamak na danwath hadiyanko.......

    ----------------------------------------------------------------------------

    oya rockporath ekka set weyan........ okaa hari hoda eka...........

    podi awulakata thiyenne kama horen kanawa...............:rofl::rofl:
    :no::no::no::no::no::no::no::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ekene ban api kata kadenakam kiyanne............. yanna epa .... epa epa kiyala.....

    ----------------------------------------------------------------------------

    ubata a salli walin oracle kala nam ada hoda certificate ekakuth thiyenawa.......

    ----------------------------------------------------------------------------

    kamak na danwath hadiyanko.......

    ----------------------------------------------------------------------------

    oya rockporath ekka set weyan........ okaa hari hoda eka...........

    podi awulakata thiyenne kama horen kanawa...............:rofl::rofl:

    මම ඒකට ගියේ බං alz කරන ගමන්.. තිබුනු කැහිල්ලට ... rocapora ගැන මට පොඩි ෆිට් එකක් ඇතිඋනා.....:lol::lol::lol::lol::lol::lol::lol:
    මම පලවෙනි අවුරුදු දෙක කලේ NIBM - Galle .එහෙ අන්තිම අවුරුද්දෙදි ඉන්ටර්න් කරන්න ඕන..අවසාන අවුරුදු දෙක පාර්ට් ටයිම් කරන්න තියෙන්නේ (NSBM)..මම ජොබ් එක කරන ගමන් අන්තිම අවුරුදු දෙක complete කලේ..ගිය සතියේ Convocation එක තිබ්බේ..(මම කලෙ මැනෙජ්මන්ට් ඩිග්‍රී එක UCD)

    Best of luck machan...!!
    සුබ පැතුම් මචන්...
    hora magula kivve pcjt da bn?
    ඔව් බං... වෙන හොර ගුහාවල් කොහෙද මේකේ.... මට මචෝ NSBM එකේ මාතර පැත්තේ එහෙම සෙට් ඉන්නවද බං......
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හිතුවක්කාරයා;19071010 said:
    මචන් උබ ඇහුවේ NSBM එකටද?...

    na machan mama ahuwe roka gen.... :):):):) u mata kalin kiwwa NSBM yanawa kiyala ekai ahuwe dan 1st sem da kiyala......
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    nice place to learn .but samahara lecturesla awul. green university eka patan gaththama hoda wei. anyway good luck

    එහෙම උනොත් නම් හොදයි ඉතින්.....
    na machan mama ahuwe roka gen.... :):):):) u mata kalin kiwwa NSBM yanawa kiyala ekai ahuwe dan 1st sem da kiyala......
    අහ්..... එල එල බං.....
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    out karala venna athi bn :D

    nsbm nibm eke thiyenava kakille rajjuruwange nithi.

    nibm eke hena issara valiyak gihin thiyenava.valiye hitapu un andagena indala thiyenne collar less t-shirt saha nikan slipperslu.onna ithin edain passe nibm nsbm dekatama slippers n collar less t-shirt andan yanna balu.
    :rofl:

    පලයන් බන් යන්න බොරු නොකියා. ඒක වලියක් ගිහින් නෙවෙයි මුල ඉඳන් තියෙන නීතියක්. ඒ තැනේ වැදගත් බාවය රකින්න එහෙම කරලා තියෙන්නේ. නිකන් රස්තියාදුකාරයෝ වගේ ඔතනට ආවම ඔකේ තියෙන වැදගත් කම නැති වෙනවා. ඔකේ වලි යන්න තරම් ඉතිහාසයක් නෑ මේ ළඟ පාත පටන් ගත්තේ. :lol: වලියක් ගියා මේ ළඟ පාතක. ඒත් පිටින් එකෙක් ඇවිත් NSBM එකේ ඉස්සරහා ඒකට එන කෙල්ලෙක්ට කොල්ලෙක්ට ගහලා. හැබැයි එකෙන් කිව්වේ නෑ සෙරෙප්පු, කොට කලිසම් එපා කියලා. :P ඒකෙන් කිව්වේ NSBM Student ID card එක හැමදාම ළඟ තියාගන්න කියලා විතරයි. අනික කෙල්ලොන්ට sleeves නැති top අඳින්න බෑ. ඇයි කෙල්ලොන් වලියකුත් ගියාද? :rofl::rofl: ඒක නිසා ඒක බොරු කතාවක්. හැබැයි collar-less,shorts,slippers බැහැ. සික්කෝ ලෙඩ දානවා. හැබැයි weekend lectures වලට / final year එවුන්ට ඔය නීති නෑ.(final year එවුන් ගොඩක් රෑට lectures තියෙන්නේ.)

    NSBM එකට දැන් ගොඩක් එවුන් රැල්ලට එනවා. :P හැබැයි පුතේ පාඩම් නොකර ගොඩ යන්න බෑ. degree කඩයක් නෙවෙයි. fail කරනවා ලොවෙත් අඩු නම්.

    ඇතුල් වෙන batch සෙට් එක මරු. ඔක්කොම ෆිට් වෙනවා ටික දෙනෙක් ඇරෙන්න. පාඩම් වැඩ වලට කිසි කෙනෙක්ගෙන් බාදාවක් නෑ. උන් උදව් කරනවා.

    මම ඕකට යන කෙනෙක් විදියට පොඩි දෙයක් දකිනවා. ඕකේ NSBM එකෙන් දෙන UGC approved local degree & UGC recognised foreign degree තියෙනවා. ගොඩක් local කරන එවුන් එකමුතුයි. ඒ වගේම උන්ගේ event වැඩි. උන් නිකන් රජයේ කැම්පස් වල එවුන් වගේ. ඒත් foreign degree කරන්න එන ගොඩ දෙනෙක් සල්ලි කාරයෝ. උන් අර තරම් socialist නෑ. තමුන්ගේ වැඩ ටික පාඩුවේ කරගෙන යනවා වගේ. අන්න ඒ අවුල තියෙනවා. ඒක NSBM අව්ලක් නෙවෙයි. සමහර සල්ලිකාරයින්ගේ මාන්නය. ඒ උනත් ලොකු සීන් නෑ. කැම්පස් වගේ තමයි. කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකමුතුයි. ඕනේ නම් කෙල්ලෙක් දාගන්නත් පුළුවන් :P කෙල්ලෝ ෆිට් කරගනින් හොඳ. උන්ගෙන් miss උන notes, short notes අරගන්න පුළුවන්. :) හොඳ කට්ටියක් සෙට් උනොත් කැම්පස් ලයිෆ් එක මාවලස්. ඒ වගේම කරගනින් එක කවදාවත් අමතක නොවෙන විදියට :)
     
    අම්මෝ... ලොකු විස්තරයක් එල මචන්....