NSBM සහ අලුත් ඈයෝ........

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපි වගේම ඉස්සරහටත් පරිස්සම් කරපන් NSBM NIBM
    හෝමාගම ග්‍රීන් යුනියත් ඉස්සරහට ඕපන් කරයි
    යකෝ ලයිෆ් එකේ සුපිරිම කාලයක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    ගොඩක් යාළුවො සෙට් උනා
    NIBM නිසා අද අපි හොඳම තැනක ඉන්නවා :):):)
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ


    you mean this creatures??!!!

    armadillo-01.jpg


    :baffled:
    අයියෝ......!!!!!!!

    Eka depend wenawa ithin oya yannna inna mona path ekeda kiyana eka matha....


    java developer wage yanawanam ......... Oracle karanna.......

    http://www.ucsc.lk/node/72

    http://www.ucsc.lk/node/68

    knowledge eka ganna meka karanna.....

    ------------------------------------------------------------------------------

    .net yanawanam...... Microsoft lage certificate tika karanna.......

    ------------------------------------------------------------------------------

    ethakota degree ekatath hoda value ekak add wei..... hoda knowledge labei....​
    එල එල
    අපි වගේම ඉස්සරහටත් පරිස්සම් කරපන් NSBM NIBM
    හෝමාගම ග්‍රීන් යුනියත් ඉස්සරහට ඕපන් කරයි
    යකෝ ලයිෆ් එකේ සුපිරිම කාලයක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    ගොඩක් යාළුවො සෙට් උනා
    NIBM නිසා අද අපි හොඳම තැනක ඉන්නවා :):):)

    එල එල.... අපි රකින්නම්
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔය රැග් කේස් මුකුත් නෑ.. මමත් මේ අවුරුද්දේ අවුට් උනෙ.. බැච් බැච් අතර පොඩි පොඩි කේස් යනවා. කැම්පස් වල වගේ දුර දිග ගිහින් නෑ..
    ඔක්කොටම කලින් කෑල්ලක් සෙට් කරගනින්. නැත්තං උඹට එක්සෑම් ලංවෙද්දි අබ සරණයි.

    "ඔක්කොටම කලින් කෑල්ලක් සෙට් කරගනින්. නැත්තං උඹට එක්සෑම් ලංවෙද්දි අබ සරණයි."

    :lol::lol::lol:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    අද අපි ගියා ඔරියන්ටේශන් එකට... මාරම ආතල් එකක් සෙට් උනා ඔෆිස් බිල්ඩින් එක ලගදි...එකතරා සිනියර්ලා වගයක් එකතරා සීනියර කෙල්ලෙක්ගෙන් ලංකාවට නිදහස ලැබුනේ කවද්ද අහනවා.. එකි කියනවා 1948 ජනවරි 4 ලු... අයියෝ මට එපා උනා... අරුන් මැරීගෙන කියනව පෙබරවාරි 4 කියලා එකි පිලිගන්නෙම නැහැ කියපන්කෝ.....