heta set wemu ehenamහිතුවක්කාරයා;19165622 said:ow ban



mama enawa party ticket ekak aragena heta 



heta set wemu ehenamහිතුවක්කාරයා;19165622 said:ow ban



mama enawa party ticket ekak aragena heta 



heta set wemu ehenam
mama enawa party ticket ekak aragena heta
![]()
heta set wemu ehenam
mama enawa party ticket ekak aragena heta
![]()
ow mamath plymouthහිතුවක්කාරයා;19165756 said:oyath plymouth da?
ow mamath plymouth
heta mama ennam orientation eka welawata...ubata andunaganna puluwan wei
party eka gana wisthara kiyannam heta
ubalata thamai party eka
ubalata kattiya set karanna fit wenna
okkama set wei edata...
black and white ekak andan hitiye mamaහිතුවක්කාරයා;19170552 said:tikets gana dennek katha kalane kwda bn ethanin uba? ada pattai bn. a bn uba dannawada plymouth uni eke dig eke credit gannai CS eke credit ganannai
???

black and white ekak andan hitiye mama
240 kiyala thamai mathaka credits nam
hariyatama mathaka na
dan ubala enawada party ekata?
හිතුවක්කාරයා;19165756 said:oyath plymouth da?

mokada une kiyapan balanna dan 5years gihin ne
jobak ehema koaranwai ?
kali keeyak kalada
ඒ මොකද අයියේ? හරි නැද්ද උන්? ලොකු සීන් ද? නැත්තම් ඔක්කොම හිමිකරුවන් සහිත එව්වද?එක කෑල්ලක්වත් කලේ නෑ බං ජොබ් එකක් කරනවා..![]()

Man giye kali karanna newei bro. Kali karannama one nane prathilaba bukthiwidinnaඒ මොකද අයියේ? හරි නැද්ද උන්? ලොකු සීන් ද? නැත්තම් ඔක්කොම හිමිකරුවන් සහිත එව්වද?![]()
![]()
එහෙම ඒවත් වෙනෝද එහේ?Man giye kali karanna newei bro. Kali karannama one nane prathilaba bukthiwidinna
School of computing nam yanne hoda programming igena ganinko. Ethkota therei.එහෙම ඒවත් වෙනෝද එහේ?![]()
මල්ටිමීඩියා එක කරන්න යන්න හිතන් ඉන්නේ අයියේ. ගොඩක් ආසයි ඉගෙනගන්න. අයියගේ යන්න කලින් තැනේ හැටි හොයපු සීන් එක මටත් තියෙනවා. ස්ලිට් එකයි මේකයි කම්පෙයා කරලා මේකේ සිලබස් එකට වැඩියෙන් ආස නිසා මේක තෝරගත්තේ අයියේ. එන කට්ටිය එහෙම හොදයිද අයියේ. මාත් අයිය වගේම වැඩි කතා බහක් නැති පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. පොඩි විස්තරයක් දෙන්නකෝ අයියේ වෙලාවක් තියෙනවනම්...School of computing nam yanne hoda programming igena ganinko. Ethkota therei.
අයියගේ කලින් ත්රෙඩ් එකෙන් තමා අයියේ මාත් මේකට ආවේ. ගොඩක් ස්තූති අයියේ විස්තරයට. සුබ අනාගතයක්, ජය වේවා!මෙහෙමයි..මම මල්ලි උබේ වයස ගැන කියන්න දාන්නේ නෑ..
මම ගියේ මට අව් රිදු 20 දී තමයි ඕකට.මම ගියේ මුලින්ම නුගේගොඩ තියෙන කාලේ. ගොඩක්ම ඕකට එන්නෙ එන්නෙ 18-22 අතර අය තමයි බැච් එකට. මම සමාන්ය පව්ලක ගමක හැදුනු වැඩිය කට්ට බැරි කොල්ලෙක් ඕකට එන කාලේ සහ මම ගොඩක්ම පාඩුවේ ඉන්න එකෙක්.
මුල්ම කාලේ ඕකට එන උන් පොඩ්ඩක් රගනවා ඉතිං. උන් හෙන පොශ්, අපිට සල්ලි තියෙනවා.. මම යූස් කරන්නෙ බ්රෑන්ඩඩ් දේවල් වගේ සීන් පෙන්නවා වැඩි. මම ඒවා එච්චර care කරේ නෑ මොකද මම ඕකට ගියේ target එකක් තියන්. අනික මට ශෝ ඕෆ් කරන්න තරම් දේවල් තිබුනෙත් නෑ. නොකියා 1202 එකක් තියාගෙන ටී ශර්ට් කෑලි දෙකයි එක කලිසමයි තිබුනේ. ඉතිං බං මට කොහෙද ශෝ ඕෆ්. හැබයි මම හෙමීට රෑ නිදිමරන් උනන්දුවෙන් අසාවෙන් ගේම ගැහුවා. එහෙම ගේම ගහනකොට මම නොදැනුවත්ම මම බැජ් එකේ වැඩ්ඩෙක් වෙලා ඉවරයි. අර මුලින් ශෝ ඕෆ් දාපු උන් ගොඩක් හිටියේ නෑ බැච් එකේ එත්කොට. සමහර උන් ඩිග්රී එක නවත්තලා. තවත් සමහරු බැජ් මිස් වෙලා.
මම කිව්වනේ මම නොදැනුවත්ම මම වැඩ්ඩා උනා කියලා. පස්සෙ මම කොල්ලොන්ට කියල දෙන්න ගත්තා එක එක ඒවා. ඒවට පස්සේ පස්සෙ කෙල්ලොත් සෙට් උනා. ඒවගෙන් වෙන වෙන් benefits එහෙමත් සෙට් වෙන්න ගත්තා. කියන්න තියෙන්නෙ මෙච්චරයි ගිහින් ගියේ මොකටද කියලා ඔලුවේ තියන් වැඩ කරපන්. මොකද උබ ඔය එතන ගිහින් වියදම් කරන්නෙ උබේ සල්ලි නෙවෙයි උබේ අම්මා තාත්තගේ සල්ලි. මම දන්න උබලගේ තාත්තා අමාරුවෙන් සල්ලි හම්බු කරනවද ලේසියෙන් සල්ලි හම්බු කරනවද කියලා. මගේ තාත්තා නම් මාව NSBM යැව්වේ කුබුරු කොටලා. ඒක නිසා ඒකට සදාරනයක් කරන්න ඕන කියන එක මගේ ඔලුවේ වැඩ කරා හැමවෙලේම. හරියට වැඩටික කරගනින් මල්ලි..
මෙතනින් මම ලින්ක් එකක් දාන්නම්. ඒ ත්රෙඩ් එක නිසා තමයි මේක අයිත් උඩට ආවේ..
https://elakiri.com/threads/how-elakiri-makes-my-life.1916134/
අනිත් එක Intirior design ගැන මට එහෙම ලොකු අයිඩියා එකක් නෑ. පොඩුවේ මම කිව්වේ,