NSFW for ElaKiri

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    GTගේ අවධානයට!

    මේකේ ගොඩක් NOT SAFE FOR WORK (NSFW), thread වැටෙනවා (අත් වැඩ ect.) ඒවා NSFW කියල category එකකට දාල filter කරන්න option එකක් දැම්මොත් හොද නැද්ද ??
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    18+ kiyala daala help illana. Help illala heluwen inna porn starlage nam ahana sinhalu ekka owa ba ban
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය අප්ඩේට් එක දැන් අවුරුදු බර ගානක ඉඳන් එනව නේද..අර Blacklist Member බුවත් ඕකමයි කියන්නෙ :rolleyes:
    අපිට සප්‍රයිස් එකක් දෙන්න තියන් ඉන්නවා ඇත්තේ :P