~ Nuba ~

sagari

Member
Jan 4, 2008
1,338
2
0
ලස්සනයි නංගා... :):)

නොමද දුක ඇතිද - කිසිත් නැති ලෙසින
ඇදෙන සිනහව දෙතොල - තුන් සිතම නිවන ,
ගිනිගැණුනු සිත'ඟ - සිහිලසින් දොවන
සුනිල දිය බිඳකි නුඹ - මා පවස ගිම් නිවන... ;)



මොකෝ මේ දෙන්නම " Nuba '' කියල කවි ලියල .. අපිටත් ටැපලෙනවා දැන්..:rofl:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරිම ආදරනීය නිර්මානයක් නංගෝ... මගේ හිතට හොඳට දනුනා..

දූකේදිත්...සැපේදීත් හිතට කිට්ටු කෙනා ලගින් ඉන්න එක තරම් සතුටක් වෙන කොයින්ද??

නංගියට ජය!!
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ලස්සනයි නංගා... :):)

නොමද දුක ඇතිද - කිසිත් නැති ලෙසින
ඇදෙන සිනහව දෙතොල - තුන් සිතම නිවන ,
ගිනිගැණුනු සිත'ඟ - සිහිලසින් දොවන
සුනිල දිය බිඳකි නුඹ - මා පවස ගිම් නිවන... ;)



මොකෝ මේ දෙන්නම " Nuba '' කියල කවි ලියල .. අපිටත් ටැපලෙනවා දැන්..:rofl:


hmmmmmm!
thanks Akki :)
lassana kaviyak