amude adina gowiyek da kalisama adina goviyek da?![]()

dennata denna.adaraya wapuranawa...:
lasanai........
ලස්සනයි නංගා...
නොමද දුක ඇතිද - කිසිත් නැති ලෙසින
ඇදෙන සිනහව දෙතොල - තුන් සිතම නිවන ,
ගිනිගැණුනු සිත'ඟ - සිහිලසින් දොවන
සුනිල දිය බිඳකි නුඹ - මා පවස ගිම් නිවන...
මොකෝ මේ දෙන්නම " Nuba '' කියල කවි ලියල .. අපිටත් ටැපලෙනවා දැන්..![]()
