~~~Numbata liyana Kaviya - 07~~~

G-Force

Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    Vmax said:
    allo allo.....dennage kathawata mamath balenma awa onna....:D :D ;) ithin ithin...nuwanta nan dan hari wedane neda..???:P :P :P EK peththe enneth ne..:angry: :angry: :P
    :lol: umba eddi araliyaa gihin :P
    umba ithin hamadama enne bus eka giyamane :lol: :lol:
    anna araliya bainawa umba dan katha karannewath nalu :P

    PM eke vistare athi balapan :P ethakota therei awe nathi hethuwa :rofl: :rofl: ;)
     
    Araliyaa said:
    දුකට ගොඩාක් දෙනා ආසයි කියලා හිතුනද? මේ සිතුවිල්ලක් විතරඉ අකුරු කලෙ....දුකත් එක්ක මැරෙනවා කියලා නෙවෙයි කියන්නෙ....ඔනෙම හැගීමක් අපිට අකුරු කරන්න පුලුවන්නෙ....
    ඔයා දන්නවද? මෙ ලෞකික ජීවිතෙ අවබොදකරගත්තු ස්වාමින් වහන්සෙලා ගීත රචනා කරනවා ඔය දැකල තියෙනවද? එ අය දුක ගැන, ප්*රෙමය ගැන ලියන්නෙ දුකෙන්ම මියෙන නිසාද? නැ.....එක සිතුවිල්ලක් විතරයි....
    ඔයා කියලා තියෙනවා ඔයාගෙ අත්දැකීම්...නමුත්, මේ දුක කවියක් විතරයි...ඒක කාටත් ගැටලුවක් නෙවෙයි...සිතුවිල්ලක් ලස්සන කලා විතරයි...

    ඔයා හරි සහෝ! මේ එක් මොහොතක් විතරයිනේ නේද? දුක පිරුණු එක මොහොතක්!:yes:
     
    Jul 25, 2008
    98
    0
    0
    minis lowa
    Who is the best for flower...?

    2vnnjmt.jpg