වාහනේ පලාත මාරු උනාම නම්බර් ප්ලේට් අලුතින් එනවනේ....
ඒව ගන්නේ කොහෙන්ද?

මම කාර් එක අරන් මාස 5 වගේ වෙනවා...ගත්තේ මාතලෙන්...CP තිබ්බේ....දැන් WP වෙලා පොතේ තිය්න්නේ....
ලීස් එකක් තියෙනවා.....absolute owner leasing company eka....
දැන් අලුත් නම්බර් ප්ලේට්ස් ගන්නේ කොහෙන්ද? ඒවට අදාලව ගෙනියන්න ඕනි documents මොනවද?
පරන පලාත තියෙද්දි දැන් දුම් පරික්ෂණේ කරන්නේ නෑලු...

අඩේ දැන් ඔරිජිනල් නම්බර් ප්ලේට් එක (පලාත් අකුරුත් හරියට තියන) එක නැතිව දුම් පරික්ශනේ කරන්නේ නැහැනේ
මගේ ප්ලේට් එක WP තියෙන්නේ මගේ නමට ට්‍රානස්ෆර් කරලා තියෙන්නේ ඒක නිසා පලාත් අකුරු දෙක වෙනස් වෙනවා ඒක නිසා පොතේ තියෙන්නේ WP නෙමයි, ඒත් ප්ලේට් දෙක ගත්තේ නැහැ පරන ප්ලේට් එකෙන් තමයි දිවුවේ. මේ සැරේ දුම් පරිකසනේ කරන්න ගියාම තැන් 2න්ම කිවුවා මේ අවුරුද්දෙ ඉදන් ඔරිජිනල් ප්ලේට් එක නැතිව දුම් පරික්සනේ කරන්නේ නැහැ කියලා එවුන්ට එවපු ඔෆිශල් නෝටිස් එකත් පෙන්නුවා