Number Plate

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    මචන්ලා......
    Car එකේ තියෙන Number plate එක වෙනුවට අලුත් එකක් ගන්නෙ කොහොමද.
    තියෙන එකේ පැචස් වගයක් තියෙනවා. මට තියෙන Number එකටම අලුත් Plate දෙකක් ගන්න පුලුවන්ද.
    මේ වැඩේ කොලඹ නොයා කරගන්න පුලුවන්ද.

    help karana bump karana hemotama thanks...
     
    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    මචන්ලා......
    Car එකේ තියෙන Number plate එක වෙනුවට අලුත් එකක් ගන්නෙ කොහොමද.
    තියෙන එකේ පැචස් වගයක් තියෙනවා. මට තියෙන Number එකටම අලුත් Plate දෙකක් ගන්න පුලුවන්ද.
    මේ වැඩේ කොලඹ නොයා කරගන්න පුලුවන්ද.

    help karana bump karana hemotama thanks...

    Dialog number da

    phone numbers newei bro........Car eke number plate

    :baffled::rofl: