හැමදේම දන්නවානම් මමත් ජෙප්පෙක් වෙනවනේ මචන්අඩො ටාරකයා නොදන්න දේවලුත් තියෙනවා එහ්...
![]()
![]()
![]()
![]()


හැමදේම දන්නවානම් මමත් ජෙප්පෙක් වෙනවනේ මචන්අඩො ටාරකයා නොදන්න දේවලුත් තියෙනවා එහ්...
![]()
![]()
![]()
![]()


අඩො ටාරකයා නොදන්න දේවලුත් තියෙනවා එහ්...
![]()
![]()
![]()
![]()
ඔව් ඌ ඉගෙනගත්තෙ telecom ලු.
Telecom ඇරෙන්න වෙන ඕන එකක් දන්නවා![]()
JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ.![]()
LOL ගොබ්බ හුත්තිගෙ පුතෝ, කැම්පස් curriculum එකේ number portability තියා, වෙන කිසි practical එකක් උගනන්නේ නෑ. ඉතින් telco training හරි telco වැඩ කරපු උන් ඇරෙන්න වෙන උන් ඕක දන්නෙත් නෑ මොකද ඕවට expose නොවෙන නිසා.
උඹනම් කට ඇරියොත් ගොන් කම පෙන්නන එකට ඉතින් අපිට කරන්න දෙයක් නෑනේ. මේ තියෙන්නෙ උඹේ දුරදක්නා නුවන පෙන්නපු තැනක්![]()
![]()
ආරංචියක් තියෙනවා එක service provider කෙනෙක් ගෙන් තවත් service provider කෙනෙක්ට මාරුවෙන සෑම අවස්ථාවකම 5000/= service charge එකක් ගෙවන්න වෙනවා කියලා. එහෙම උනොත් වැඩක් නෑනේ බන්
ඔව් අවුරුද්දකට හෝ මාස 6කට එකවතාවක් තමා මාරු කරන්න පුලුවන් වෙන්නෙ. ඒ මාරු කරන්නත් online request නෙමේ arcade ගිහින් කරගන්න ඕන කලාවක් තියෙන්නෙ.077ABCDEFG meka dialog ne.දැන් අපි ළඟ 077ABCDEFG අංකෙ තියනව කියල හිතමු. වෙන එකෙක් කලින්ම 071ABCDEFG අංකෙ උගේ නමට අරන් තියනව නම් ඕක කරන්න බෑනේ බන් ??
etakota centralized db ekakin neh alut numbers reserve wenne.. Gov ekata loku control ekak hambenawa etakota mata hitenne.. policy implement karanna wage..
oya IMEI seen ekat Gov control ekak naneh..
බයියා උපරිම වේදනාවේ සලකුණු පෙන්නුම් කරනවා.
තොට ඉගැන්නුවෙ නැති economics, political science, රාජ්‍ය පාලනය, මහබැංකුව රටේ මූල්‍ය පාලනය කරන හැටි හැම පkaම මෙතන කියවනවා. උගන්නපු telecom දන්නෙ නෑ.
තොට උගන්නපු උන් දන්නව නං කිරියෙ මෙහෙම පජාත වෙනව කියලා උන් ENTC බිල්ඩිමෙන් බිමට පනිනවා.![]()
JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ.![]()
ආරංචියක් තියෙනවා එක service provider කෙනෙක් ගෙන් තවත් service provider කෙනෙක්ට මාරුවෙන සෑම අවස්ථාවකම 5000/= service charge එකක් ගෙවන්න වෙනවා කියලා. එහෙම උනොත් වැඩක් නෑනේ බන්
ඒ කියන්නෙ සරලව තව බොරු ආතල් එකක්. මාසෙන් මාසෙට් පැක්ජේ මාරු කරන පරපුරේ හිනය කැඩිලා බිඳිලා යන සීන් එකක්ද තියෙන්නෙ. මුන්ට යකෝ 5000ක් ගෙවාගන්න තියෙනවනම් number portability ගැන මෙච්චර පුකේ අමාරුවක් එන්නෙ නෑනේ.ඔව් අවුරුද්දකට හෝ මාස 6කට එකවතාවක් තමා මාරු කරන්න පුලුවන් වෙන්නෙ. ඒ මාරු කරන්නත් online request නෙමේ arcade ගිහින් කරගන්න ඕන කලාවක් තියෙන්නෙ.
providers ලට service එක කොලිටි කරන්න වෙනව.
පැකේජස් ගැන ආයෙ හිතන්න වෙනව.
dialog උන්ට ලොකු අවාසියක් වෙයි කියලත් හිතන්න බෑ දැන් අනෙක් network වල තත්වෙත් එක්ක.

Hutch lage offers wadi ban. Eth stability eka nam ganna deyak na. E vidiyata Connection drop wena, wena network ekak nam thiyenna vidiyak na. Samahara welaawata flight mode on off karanava, goda daa ganna.ඕක ඉස්සර වටින්නේ Dialog උන්ට Airtel/Hutch වගේ එකකට නෝ එකත් එක්කම මාරු වෙන්න chance එක තිබ්බනේ. එත් දැන් ඕකෙන් ඇත්තටම වැඩක් නෑ.
මොකෝ දැන් Airtel එකත් Dialog උන්ගෙමයි. උන් දැනටත් Tower ටිකට Shot එක දෙන ගමන්. ගොඩක් ඒවා දැනටත් Function වෙන්නේ නෑ
Mobitel, Hutch වගේ උන්ට ඉතින් Number එකත් එක්කම Dialog වලට යන්න පුලුවන් දැන්.![]()
ape pena mane tower eka tibilath net nethi wenawa bn oni taram. oke hodatama kelawenne online games play karaddi,.Hutch lage offers wadi ban. Eth stability eka nam ganna deyak na. E vidiyata Connection drop wena, wena network ekak nam thiyenna vidiyak na. Samahara welaawata flight mode on off karanava, goda daa ganna.

Online games play karanna nam Hutch hari yanne naape pena mane tower eka tibilath net nethi wenawa bn oni taram. oke hodatama kelawenne online games play karaddi,.
kohomath hutch, airtel wage connection ganna un bahuthare number eka care karanne nehe, dialog un tamai ellila inne number eka atha araganna beri hinda
ආරංචියක් තියෙනවා එක service provider කෙනෙක් ගෙන් තවත් service provider කෙනෙක්ට මාරුවෙන සෑම අවස්ථාවකම 5000/= service charge එකක් ගෙවන්න වෙනවා කියලා. එහෙම උනොත් වැඩක් නෑනේ බන්
100ක් ගයිආරංචියක් තියෙනවා එක service provider කෙනෙක් ගෙන් තවත් service provider කෙනෙක්ට මාරුවෙන සෑම අවස්ථාවකම 5000/= service charge එකක් ගෙවන්න වෙනවා කියලා. එහෙම උනොත් වැඩක් නෑනේ බන්
number එක තියාගෙන network එකෙන් network එකට මාරුවෙන්න පුලුවන් උනා කියලා අති වාසිය මොකක්ද බන්? හොඳ පැකෙජ් එකක් සෙට් උනාම ඒක පාවිච්චි කරන්නද?