Number portability සීන් එකේ ඇති වාසි මොනාද බන්?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    07777 ? 😎
    077 uda dagatta set ekak innawane.. Ehema udagena inne hebai aththatama Dialog eke service honda nisa neme. Service provider gaawa nogena unath dan anke balala කුලේ kiyanna puluwan.
    070,075,074, 072,078 adu kule..
    071, 076normal
    077 usas kule

    Service providerslata lebuna number format eke popularity eka nisath eyalata asadaranayak wenawa. Number portability nisa eka nathara wenawa.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේක ඇත්තටම දුන්නොත් ඩයලොග්,මොබිටෙල් 2ට වැඩිම වාසියක් වෙන්නේ. හච් එක දැන් ඉන්න මිලියන 2යි ගානේ data customer base එකේ ට්‍රැෆික් එකත් handle කරගන්න බැරි නිසා ලිමිට් දාල කරගෙන යන්නේ.
    etisalat වලින් ආපු premium කස්ටමර්ස්ලා ටිකකුත් හච් වලට හිර වෙලා ඉන්නවා නම්බර් එක නිසා. 🥴

    port fee එක 5000ක් වගේ වෙනවා කියල 2023 කිව්වේ. දැන් ඕක ඇත්තටම කරන්න යද්දී වැඩි වෙන්න පුළුවන්. මාස 6ක හෝ 12ක කාලෙකට ආයිත් port වෙන්න බැරි විදියට හදන්නත් ඕන ලංකාව වගේ රටක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    මේක ඇත්තටම දුන්නොත් ඩයලොග්,මොබිටෙල් 2ට වැඩිම වාසියක් වෙන්නේ. හච් එක දැන් ඉන්න මිලියන 2යි ගානේ data customer base එකේ ට්‍රැෆික් එකත් handle කරගන්න බැරි නිසා ලිමිට් දාල කරගෙන යන්නේ.
    etisalat වලින් ආපු premium කස්ටමර්ස්ලා ටිකකුත් හච් වලට හිර වෙලා ඉන්නවා නම්බර් එක නිසා. 🥴

    port fee එක 5000ක් වගේ වෙනවා කියල 2023 කිව්වේ. දැන් ඕක ඇත්තටම කරන්න යද්දී වැඩි වෙන්න පුළුවන්. මාස 6ක හෝ 12ක කාලෙකට ආයිත් port වෙන්න බැරි විදියට හදන්නත් ඕන ලංකාව වගේ රටක.

    Number එකක් පෝට් කරපු උන්ට මාස දෙකක් යනකන් පුක හෝදන එක තහනං කියලත් නීතියක් ගේන්න ඕන.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Number එකක් පෝට් කරපු උන්ට මාස දෙකක් යනකන් පුක හෝදන එක තහනං කියලත් නීතියක් ගේන්න ඕන.
    කම්පැනි කන්න ආපු උන්ගේ පුකවල් හෝදපු උන්ට ඒ කම්පැනි වලින් කනෙක්ෂන් අරගෙන දෙන්න ඕන.🤗
    CEB,SLT,water board Breakdown වැඩි ගමකට දාල මාසයක් තිබ්බොත් උන්ගේ ජාතික සම්පත් මෙන්ටල් කේස් එක හොඳ වෙනවා.