O/L ගණන් class එකක් පටන් ගන්න හිතයි

O/L ගණන් class එකක් පටන් ගන්න හිතයි

මචං මං බං කෝස් එකක් කරන්න කොළඹ ආව මචං.. කෑම බීම ඔක්කොම කඩෙන්.. බෝඩිමක ඉන්නෙ.. බෝඩින් ෆීස්, කෑම බීම, කෝස් එකට සල්ලි ඔක්කොම ගෙදරින් දෙන්නෙ.. ගෙදර අයටත් මහලොකු සල්ලියක් නෑ.. මට නිකං මෙහෙම ආතල් එකේ කකා බිබී ඉන්න බෑ බං..

මං බැලුවෙ බං කෑමට යන සල්ලිවත් ශේප් කරගන්න මොනවහරි ක්ලාස් එකක් පටන් ගන්න.. මට ගණන් අවුලක් නෑ මචං.. ඉතිං මට හිතෙනව 0/L ගණන් ක්ලාස් එකක් කරන්න..
ඒත් පොඩ්ඩක් බයයි වගේ.. මං කවදාවත් කාටවත්ම උගන්වලත් නෑ බං.. ලමයි සෙට් වෙයිද බං?
අනික මේ පැත්තෙ ගොඩක් කර්මාන්ත තියෙන්නෙ.. ළඟ පාත ඉස්කෝලයක් නැද්ද කොහෙද..දන්නෙනම් නෑ ඒකනම්.. කොහොමහරි ඒ නිසා අවට ලමයි එහෙම ඉන්නවද දන්නෙත් නෑ බං..
ඇන ගනීවිද කියලත් බයයි බං. හොඳ ප්ලෑන් එකක් ඇතුවනෙ වැඩේ කරන්න ඕනෙත්..

පොඩ්ඩක් ක්ලාස් කරන අයගෙන් උදව්වක් ඕන මචං.. මේක කරන්නද එපාද කියල හිතාගන්නත් බෑ බං.. අනේ මන්ද.. මට නිකං පිස්සු වගේ..
 
kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    baya nathuwa patan ganin machan sarathaka wunath nathath uba jeewetheta deyak igana gani. oya loku loku class loku loku company's eka parata hadune na podiyata thamai patan ganne baya wenna epa uba karapan ikman.lk eke ad dapan onima support ekak oni num kiyapan
     
    Thanx mchan.. ube motivation eka godak watinawa.. heta idanma wade patan gannawa.. heta aniddama advertising parak denna hithan inne poster tikak gihin.. thanx mchan.. aniwa mn patan gannawa
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    machan umba kerepu syllabus eka nemai dan tiyenne..aith wenas wenawalu lagadi..ewa gana hitala balahan..monawa unath theoey eka ekai..patta job eka hari giyoth..umba 9,10,11 wasara wela text book eka hoyaganin..hambunoth matath kiyahan..visit kerelath lamai hoyaganin..eka lesi..gaanath wadii hambawenawa ekata.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචං මං බං කෝස් එකක් කරන්න කොළඹ ආව මචං.. කෑම බීම ඔක්කොම කඩෙන්.. බෝඩිමක ඉන්නෙ.. බෝඩින් ෆීස්, කෑම බීම, කෝස් එකට සල්ලි ඔක්කොම ගෙදරින් දෙන්නෙ.. ගෙදර අයටත් මහලොකු සල්ලියක් නෑ.. මට නිකං මෙහෙම ආතල් එකේ කකා බිබී ඉන්න බෑ බං..

    මං බැලුවෙ බං කෑමට යන සල්ලිවත් ශේප් කරගන්න මොනවහරි ක්ලාස් එකක් පටන් ගන්න.. මට ගණන් අවුලක් නෑ මචං.. ඉතිං මට හිතෙනව 0/L ගණන් ක්ලාස් එකක් කරන්න..
    ඒත් පොඩ්ඩක් බයයි වගේ.. මං කවදාවත් කාටවත්ම උගන්වලත් නෑ බං.. ලමයි සෙට් වෙයිද බං?
    අනික මේ පැත්තෙ ගොඩක් කර්මාන්ත තියෙන්නෙ.. ළඟ පාත ඉස්කෝලයක් නැද්ද කොහෙද..දන්නෙනම් නෑ ඒකනම්.. කොහොමහරි ඒ නිසා අවට ලමයි එහෙම ඉන්නවද දන්නෙත් නෑ බං..
    ඇන ගනීවිද කියලත් බයයි බං. හොඳ ප්ලෑන් එකක් ඇතුවනෙ වැඩේ කරන්න ඕනෙත්..

    පොඩ්ඩක් ක්ලාස් කරන අයගෙන් උදව්වක් ඕන මචං.. මේක කරන්නද එපාද කියල හිතාගන්නත් බෑ බං.. අනේ මන්ද.. මට නිකං පිස්සු වගේ..

    Lamai innawanam unta ganan ugannapan. Nathnam lamai nathi ganunta lamai deepan.
     
    machan umba kerepu syllabus eka nemai dan tiyenne..aith wenas wenawalu lagadi..ewa gana hitala balahan..monawa unath theoey eka ekai..patta job eka hari giyoth..umba 9,10,11 wasara wela text book eka hoyaganin..hambunoth matath kiyahan..visit kerelath lamai hoyaganin..eka lesi..gaanath wadii hambawenawa ekata.

    Ow mchn eeka dannawa.. kohoma unath ganan kiynne language ekakne.. eeka ekaine.. use krna widiyne wenas.. awlk na.. shape krgnn puluwn mata..
    10,11 thamai krnn innenm.. group class ba bn danma.. visit kr thmi hithannenm.. individual wage..