O/L A/L වලින්ම රට පනිමු
ඕ ලෙවල්/ඒ ලෙවල් විතරක් ගොඩ දාගෙන ජොබක් කරන් ඉන්න කෙනෙක්ට Study Visa වලට යන්න පුළුවන් රටවල් මොනවාද.? (With or without IELTS)
දැන් වයස 29ක් වගේ..
ඉවර වෙලා සෙට්ල් වෙන්න පුළුවන් ඒවාත් තියේ නම් දාන්න..
ඉස්තූතියි..