O/L A/L වලින්ම රට පනිමු

Apr 10, 2018
3
0
1
O/L A/L වලින්ම රට පනිමු

ඕ ලෙවල්/ඒ ලෙවල් විතරක් ගොඩ දාගෙන ජොබක් කරන් ඉන්න කෙනෙක්ට Study Visa වලට යන්න පුළුවන් රටවල් මොනවාද.? (With or without IELTS)
දැන් වයස 29ක් වගේ.. :)
ඉවර වෙලා සෙට්ල් වෙන්න පුළුවන් ඒවාත් තියේ නම් දාන්න.. :yes:
ඉස්තූතියි.. :)
 
eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Karanna puluwan .ube age ekai awul . age eka nisa puluwan wenne
    Latvia , lituvania , Poland
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යකෝ AL කරන්නෙපා AL තියෙන්නේ රජයේ කැම්පස් යන්න නේ. ඒක තරග විභාගයක්.කිසිම තේරුමක් නෑ .
    OL කරලා රජයේ කැම්පස් external degree හරි private කැම්පස් පුලුවන්නම් එහෙම එකකට පලයන්.
    පලවෙනි අවුරුද්ද දෙක කරලා diploma එකක් ගනින්.
    ඒක තමයි ලේසිම පාර.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    යකෝ AL කරන්නෙපා AL තියෙන්නේ රජයේ කැම්පස් යන්න නේ. ඒක තරග විභාගයක්.කිසිම තේරුමක් නෑ .
    OL කරලා රජයේ කැම්පස් external degree හරි private කැම්පස් පුලුවන්නම් එහෙම එකකට පලයන්.
    පලවෙනි අවුරුද්ද දෙක කරලා diploma එකක් ගනින්.
    ඒක තමයි ලේසිම පාර.

    :yes: :yes: :yes:
    සිරා කතාව.!