මිතුරනි කොහොමද දැන්
ඉතිහාසයේ ලේසිම සාමාන්‍ය පෙළ විබහාගයට නේද අත්වින්දේ
11 වසරෙන් ආවේම නැ නේ
අන්තිම පාඩම් හොයාගන්නවත් නැ
ගුරුවරු අපිට කිවුව විදිහටම ඇවිත් නේ
මහලොකුවට පාසල් පටන් ගන්න හදද්දී ළමයි වෙනුවෙන් කැගහපු ඒ ගුරු සමිති කෝ
ළමයි වෙනුවෙන් මාර අරගලයක්නේ කලේ
නැ පුතේ ඔයාල 10වසරදි සහරාන් බෝම්බ ගැහුවනෙ
corona ඇවිත් පාසල් තියන්න බැරි උනානේ
දුෂ්කර පාසල් වල ළමුන්ට online ඒගෙන ගන්නත් බැරි උනානේ
ඒ හින්ද විබහගේ ලේසි වෙයි කියලා කිවුව නේ
⃝
සහරාන් බෝම්බ ගහපු එකටත් 2019 ලියපු උන්ට පට්ට ලේසි කලා,
එතකොට අපිට පට්ටටම කෙලෙවුවා
ඕක තමා වෙනස
⃝♡
බොහොමයක් ගුරුවරුන්ට තිබ්බේ ගෙදරට වෙලා පාඩුවේ වැඩක් කරගෙන ඉන්න තිබ්බ උවමනාවයි
නැතුව ළමයින් ගැන තිබ්බ කනගාටුව නොවේ
පාසලෙත් විෂය කරුණක් දෙකක් කතා කරලා විෂය නිර්දේශය ඉවර කලා කියලා දෙමාපියන් හා සිසුන් රැවට්ටිමයි
මෙච්චර විබහගය අමාරු කරලා තිබ්බ එකට එක ගුරුවරයෙක් කතා කලාද
පාසල් පටන් ගන්නවා කිවුවොත් එහෙම සියලු ගුරුවරු කොරෝනා ගැන පවා නොසිතා මාධ්‍ය සාකච්චා තිබ්බා මතකද
විවිදාකාරයෙන් සහන දෙනවා කිවුව නේද අපිට
එකක්වත් විබහග දෙපර්තමේන්තුවෙන් වත් දීලා තියෙනවද
ඔය වෙලාවට තමා ගුරුවරුන්ගේ හා විබහග දෙපර්තමේන්තුවෙ අයගේ මෑණියන් විබහග අපේක්‍ෂකයන්ට මතක් වෙන්නේ
ඔවුන් මෙසේ සිසුන්ගේ මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ගේ හීන බොද කරනුයේ
දෙමාපියන් නොමැති අවජාතකයන් නිසාවෙනි
වගකියයුත්තන්ගෙන් ඉල්ලන්නේ අහිංසක පාසැල් සිසුන්ගේ හා දෙමාපියන්ගේ හීන බොද කරන්න එපා
කඩයිම් ලකුණ අඩු කර හෝ සහනයක් ලබාදෙන්න
වගකියුත්තන්ගේ ඇස ගැටෙන තුරු share කරන්න