O level results

wawula

Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    මට A9 මචං ලා.. ලොකුවට පාඩම් කරන්න පුළුවන් උනෙත් නැ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොමස් කරගන්න පුලුවන් ගානටවත් පාස් උනොත් ඇති..
    නැත්නම් ඉතිං අකමැත්තෙන් උනත් පාර්ලිමේන්තු යන්න තමයි වෙන්නේ..
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Suddanta enna kiyamu..
    Ape rata balanna kiyamu..
    Balaala igena ganna
    Kiyamu api........
    Suddanta tution
    Demuko api......
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    රිසාල්ට් බලන්න විදිහක් නෑ රව්ටරේ ගහගන්න කරන්ට් නෑ :(