O level results

මට සිංහල වලට C එකක් තියනවා :cool::cool:

අනිත් ඔක්කෝටම W අකුරු තියෙන්නෙ .....
මං හිතන්නෙ මම අනිත් විෂයන් වලට හොඳටම හොඳයි ඉතිං වොන්ඩර්ෆුල් කියලා දීලා එයාලා ...
මට මාර හැපී ........

මම රිසාල්ට් කියලා .... උඩ පැනලා .. මේ ටික කිව්වම ගෙදර අය ඔලුවෙ අත ගහ ගත්තා .. ඒකියන්නෙ එයාලට විශ්වාස නෑ මගේ දක්ෂතාවය ... ඔව් මම එකක් දෙකක් කොපි කලා තමයි ....... :rolleyes: එකක් දෙකක් කිවුවට මම දැනං උන්නෙ එකයි දෙකයි ..... ඒකතා වලිං වැඩක් නෑ. මම විභාගෙ පාස්නෙ ඉතිං යාළුවනේ මට මාර සතුටුයි ඔයාල එක්ක හිටපු මම අද මෙ තත්වෙට ආපු එකට .....
මගෙ යාළුවට A 9 ක් තියනවා .. එයාට ගෙදරින් බයික් එකක් ගෙනල්ලා දෙනවා කියලා එයාමට කිව්වා .:sorry: ඒත් අපේ ගෙදරින් මට බයික් එකක් තියා ෆෝන් කාඩ් එකක් ගන්න සල්ලි දුන්නෙ නෑ යාළුවේ .....:sorry: මම සැලෙන්නෙ නෑ ..
මම ඉදිරියටම යනවා යාළුවේ . ඔව් ගිහිල්ලා මම කවදම හරි බිල් ගේටිස් අංකල්ව පරද්දනවා ...... එච්චරයි යාලූවේ මගේ කතාව .... අහං හිටපු ඔයාලට ගොඩාක් පිං .......\
මීට ඔබ මිතුරු ,
ස්පෑම් 123.........

ජය වේවා යාළුවේ දිගටම කොටන්න ලෝකය දිනන්න .........
;););)
 
saja

Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    uba O/L liyapu ekek da oyi , kee weni parata da ? :D

    මට සිංහල වලට C එකක් තියනවා :cool::cool:

    අනිත් ඔක්කෝටම W අකුරු තියෙන්නෙ .....
    මං හිතන්නෙ මම අනිත් විෂයන් වලට හොඳටම හොඳයි ඉතිං වොන්ඩර්ෆුල් කියලා දීලා එයාලා ...
    මට මාර හැපී ........

    මම රිසාල්ට් කියලා .... උඩ පැනලා .. මේ ටික කිව්වම ගෙදර අය ඔලුවෙ අත ගහ ගත්තා .. ඒකියන්නෙ එයාලට විශ්වාස නෑ මගේ දක්ෂතාවය ... ඔව් මම එකක් දෙකක් කොපි කලා තමයි ....... :rolleyes: එකක් දෙකක් කිවුවට මම දැනං උන්නෙ එකයි දෙකයි ..... ඒකතා වලිං වැඩක් නෑ. මම විභාගෙ පාස්නෙ ඉතිං යාළුවනේ මට මාර සතුටුයි ඔයාල එක්ක හිටපු මම අද මෙ තත්වෙට ආපු එකට .....
    මගෙ යාළුවට A 9 ක් තියනවා .. එයාට ගෙදරින් බයික් එකක් ගෙනල්ලා දෙනවා කියලා එයාමට කිව්වා .:sorry: ඒත් අපේ ගෙදරින් මට බයික් එකක් තියා ෆෝන් කාඩ් එකක් ගන්න සල්ලි දුන්නෙ නෑ යාළුවේ .....:sorry: මම සැලෙන්නෙ නෑ ..
    මම ඉදිරියටම යනවා යාළුවේ . ඔව් ගිහිල්ලා මම කවදම හරි බිල් ගේටිස් අංකල්ව පරද්දනවා ...... එච්චරයි යාලූවේ මගේ කතාව .... අහං හිටපු ඔයාලට ගොඩාක් පිං .......\
    මීට ඔබ මිතුරු ,
    ස්පෑම් 123.........

    ජය වේවා යාළුවේ දිගටම කොටන්න ලෝකය දිනන්න .........
    ;););)
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    හවස ඕක එයි රෑ 7 ට 8 ට විතර , මම ත් මේපාර ලිව්වෙ , fail උනොත් ගෙදරින් යන්න බලන් ඉන්නෙ :yes:
    දැන් කොහෙද ඉන්නේ? :eek::eek:
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    Goda goda.,!!

    A7 b2...

    :love::D

    mata a2b7

    Goda giya :yes::yes::yes: :yes: A-5, B -1, C-3 :love:

    මට සිංහල වලට C එකක් තියනවා :cool::cool:

    අනිත් ඔක්කෝටම W අකුරු තියෙන්නෙ .....
    මං හිතන්නෙ මම අනිත් විෂයන් වලට හොඳටම හොඳයි ඉතිං වොන්ඩර්ෆුල් කියලා දීලා එයාලා ...
    මට මාර හැපී ........

    මම රිසාල්ට් කියලා .... උඩ පැනලා .. මේ ටික කිව්වම ගෙදර අය ඔලුවෙ අත ගහ ගත්තා .. ඒකියන්නෙ එයාලට විශ්වාස නෑ මගේ දක්ෂතාවය ... ඔව් මම එකක් දෙකක් කොපි කලා තමයි ....... :rolleyes: එකක් දෙකක් කිවුවට මම දැනං උන්නෙ එකයි දෙකයි ..... ඒකතා වලිං වැඩක් නෑ. මම විභාගෙ පාස්නෙ ඉතිං යාළුවනේ මට මාර සතුටුයි ඔයාල එක්ක හිටපු මම අද මෙ තත්වෙට ආපු එකට .....
    මගෙ යාළුවට A 9 ක් තියනවා .. එයාට ගෙදරින් බයික් එකක් ගෙනල්ලා දෙනවා කියලා එයාමට කිව්වා .:sorry: ඒත් අපේ ගෙදරින් මට බයික් එකක් තියා ෆෝන් කාඩ් එකක් ගන්න සල්ලි දුන්නෙ නෑ යාළුවේ .....:sorry: මම සැලෙන්නෙ නෑ ..
    මම ඉදිරියටම යනවා යාළුවේ . ඔව් ගිහිල්ලා මම කවදම හරි බිල් ගේටිස් අංකල්ව පරද්දනවා ...... එච්චරයි යාලූවේ මගේ කතාව .... අහං හිටපු ඔයාලට ගොඩාක් පිං .......\
    මීට ඔබ මිතුරු ,
    ස්පෑම් 123.........

    ජය වේවා යාළුවේ දිගටම කොටන්න ලෝකය දිනන්න .........
    ;););)

    ELA ELA.....OKKOOTAMA JAYA WEWA KIWWA!! Omama A/L ekath goda daamu kollaneee:cool::yes::love:
     
    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    More than 9000 candidates have scored 9 A for the O level, this time. However, neither the district rank, nor the island rank is issued with the results. Therefore, the school admission following O level totally follows a subjective method. On top of that, in the school entry application form, they have mentioned that school entry will be done on a first come - first serve basis.
    HOW FUNNY