oba kamathi mona elakiri member ta da?

oba kamathi katada?

  • Henry L

    Votes: 36 48.6%
  • BruceWayne92

    Votes: 14 18.9%
  • Mayan19

    Votes: 12 16.2%
  • Barry Allen

    Votes: 12 16.2%

  • Total voters
    74

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැරදුනත් කමක් නෑ හොඳට සෙල්ලන් කරල පරදිනව නං. හැබැයි උන් ඕස්ට්‍රේලියාවට ගහපු හැටියට අපිව ලේසියට අතාරින එකක් නෑ නහයෙ ඉඳන් අරී :rofl:

    pakko ausi gihin full anatha wela ape unuth eka innings ekak 100 kata vithara all out wevi ban :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෙන්රි අසරණ උනාම අහිංසකයි බන් බලු කුක්කෙක් වගේ :lol::lol:

    80cba50ebb3b673fc673b07ba29027e7.png