දැන් නම් මේක
රටේ පවතින අයුක්තිය අසාධාරණයට මම එරෙහියි. නමුත් සක්රීයව ක්රියාවෙන් එරෙහි වෙන්නේ නෑ. කටින් විරුද්දව කතා කරන්නෙත් නෑ.අන්තර්ජාලයේවත් වෙනත් විවිද ක්රම මගින්වත් විරුද්දත්වය ප්රකාශ කරන්නෙ නෑ. නමුත් හිතින් විරුද්දයි.
කටයි පු#යි වහගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්නවා. යාලුවොත් ශේප්.
වෙච්ච හොදකුත් නෑ. අයුත්තිය අසාධාරණේ එහෙමමයි.
ඉස්සර නම්
රටේ පවතින අයුක්තිය අසාධාරණයට මම එරෙහියි. නමුත් සක්රීයව ක්රියාවෙන් එරෙහි උනා. කටින් විරුද්දව කතා කරා.අන්තර්ජාලයේවත් වෙනත් විවිද ක්රම මගින්වත් විරුද්දත්වය ප්රකාශ කරා.
ඕවා කරන්න ගිහින් පු# ඉරා ගත්තෙ නැති ටික විතරයි. යාලුවොත් තරහා උනා. උදව් කරපු උන්ටත් ඒවා මතක නෑ.
මට වෙච්ච හොදකුත් නෑ. අයුත්තිය අසාධාරණේ එහෙමමයි.