Oba mona wage පුද්ගලයෙක්ද?

Oba mona wage පුද්ගලයෙක්ද?

  • 01.

    Votes: 12 14.6%
  • 02.

    Votes: 16 19.5%
  • 03.

    Votes: 10 12.2%
  • 04.

    Votes: 24 29.3%
  • 05.

    Votes: 1 1.2%
  • 06.

    Votes: 6 7.3%
  • 07.

    Votes: 3 3.7%
  • 08.

    Votes: 10 12.2%

  • Total voters
    82
  • Poll closed .
Jul 22, 2013
31
7
0
ත්‍රෙඩ් එකට වැඩි පුද්ගලයින් ප්‍රමානයකගේ දායකත්වය ලබා ගැනීමට මොන පුද්ගලයට වෝට් එකක් දැම්මත් බම්ප් එකක් දමා යාමට අමතක නොකරන්න..:)
 

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    දැන් නම් මේක

    රටේ පවතින අයුක්තිය අසාධාරණයට මම එරෙහියි. නමුත් සක්‍රීයව ක්‍රියාවෙන් එරෙහි වෙන්නේ නෑ. කටින් විරුද්දව කතා කරන්නෙත් නෑ.අන්තර්ජාලයේවත් වෙනත් විවිද ක්‍රම මගින්වත් විරුද්දත්වය ප්‍රකාශ කරන්නෙ නෑ. නමුත් හිතින් විරුද්දයි.

    කටයි පු#යි වහගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්නවා. යාලුවොත් ශේප්.

    වෙච්ච හොදකුත් නෑ. අයුත්තිය අසාධාරණේ එහෙමමයි.

    ඉස්සර නම්

    රටේ පවතින අයුක්තිය අසාධාරණයට මම එරෙහියි. නමුත් සක්‍රීයව ක්‍රියාවෙන් එරෙහි උනා. කටින් විරුද්දව කතා කරා.අන්තර්ජාලයේවත් වෙනත් විවිද ක්‍රම මගින්වත් විරුද්දත්වය ප්‍රකාශ කරා.

    ඕවා කරන්න ගිහින් පු# ඉරා ගත්තෙ නැති ටික විතරයි. යාලුවොත් තරහා උනා. උදව් කරපු උන්ටත් ඒවා මතක නෑ.
    මට වෙච්ච හොදකුත් නෑ. අයුත්තිය අසාධාරණේ එහෙමමයි.
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    10 . kauru monawa keuwath, kauru wirudda unath, me anduwa karanne me anduwata kamathi de, eka hinda rate janathwa monwa karath palak na :oo:
     
    Last edited: