MERUWATH SF TA NAM CHANDEY DENENY NAHA
VOTE KARNANEY MR TA WITARAI

MERUWATH SF TA NAM CHANDEY DENENY NAHA
VOTE KARNANEY MR TA WITARAI

hinawema hara me prakasha gana wena kumana kathada. ane mehemath anda deshapalanayak.MERUWATH SF TA NAM CHANDEY DENENY NAHA
VOTE KARNANEY MR TA WITARAI

MERUWATH SF TA NAM CHANDEY DENENY NAHA
VOTE KARNANEY MR TA WITARAI

කතිරය ගැසීමට පෙර - ( මේ රාජ්‍යයේ සොරු නැත)
1.මිහින් එයාර් වෙනුවෙන් වියදම් කොට රටට අහිමි වූ මුදල රුපියල් බිලියන 6 කි.එසේ වුවද මුලු සෞඛ්‍ය ක්ෂේත්රයටම දරන රාජ්‍ය වියදම රුපියල් බිලියන 5 කි.රෝහල් වල ඖෂධ වෙනුවෙන් වියදම් කල යුතු මුදල් හිතවතුන්ගේ පුද්ගලික අභිලාෂ සපුරන ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කෙරෙන අතර අත්‍යවශ්‍ය ඖෂධ හෝ සැත්කම් කරගැනීමට ඇවැසි ප්‍රතිපාදන නොමැතිව රටේ රෝහල් පද්ධතිය වේලෙමින් පවතී.
2.කෝප් වාර්තාවෙන් හෙලිදරවු වූ රටට අහිමි කල මුදල මිලියන 33 000 කි.මහජන ධනය අපතේ යැවු වැරදිකරුවන් යහතින් වැජඹෙන අතර කිසිවෙකුට දඩුවම් නැත.හෙලිදරවු වූ සොරුන්ට දඩුවම් නොදෙන රටක නීතිය කුමකටද?
3.ගමනාගමන මන්ඩලයේ බස් මැතිවරන කටයුතු වලට යොදාගැනීම නිසා ආයතනයට සිදුව ඇතැයි සැලකෙන පාඩුව මිලියන 100 කි.
4. අකාර්යක්ෂම කලමනාකරනය නිසා
විදුලි බල මන්ඩලය වාර්ෂිකව බිලියන 3.9 ක්
එයාර් ලංකා ආයතනය බිලියන 9.98 ක්
වරාය අධිකාරිය බිලියන 3.5 ක්
මාර්ග සංවර්ධන අධිකාරිය බිලියන 9.9 ක්
ගමනාගමන මන්ඩලය බිලියන 4.5 ක්
තෙල් සංස්ථාව බිලියන 7.1 ක් පාඩු ලබයි.
මෙසේ අපතේ යන්නේ ලදරුවාගේ කිරිපිටි පැකට් එකේ සිට මියයන මහල්ලාගේ මිනී පෙට්ටියට ගහන ඇනය දක්වා සකල විධ බඩු භාන්ඩ මත බදු පනවා සමාජය පෙලමින් සූරාකනු ලබන ධනයයි.
5.කොලඹ නගරයේ නිවාස හිමි ඇමතිවරුන් 50 දෙනෙක් ඇතුලුව සියලු ඇමතිවරුන් ගෙවල් කුලී දීමනා ලෙස රුපියල් ලක්ෂයක් ලබාගත් අතර මාසික විදුලි ගාස්තු,ජල බිල්පත් දීමනා ලෙස අතිරේක 35 000 ක්ද ලබාගනිති.යුද්ධ කරන තුරු පඩි වැඩි නොකරන බවත් එය ඉවසා සිටින ලෙසත් ජනතාවට මොවුන් පැවසුවේ එසේ වරප්‍රසාද යහමින් භුක්ති විදින අතරතුරය.
6.විදේශ අමාත්‍යාංශයේ සංචාර සදහා පමනක් වැය වන වියදම මිලියන 100 කට ආසන්න වන අතර ජනාධිපතිද තඹ සතේකට වැඩක් නැතැයි පැවසූ විදේශ ඇමතිගේ දියනියගේ කුප්‍රකට නිව්යෝක් උපන්දින සාදයේ වියදම ලක්ෂ 300 කි.ජීවන වියදමෙන් පෙලෙමින් මිනිසුන් අමාරුවෙන් ජීවත් වෙද්දී සමාජයට සහන සැලසීමට තිබෙන මුදලින් ඇමැත්තෝ උපන්දින සාද පවත්වමින් සිටිති.
7.තොන්ඩමන් ඇමතිගේ කාර්යාලය කම්කරු කොංග්‍රසයේ මූලස්ථානය වෙත ඉවත්කරගැනීම සදහා ගෙවන ලද මුදල මිලියන 90 කි.වතු ජනයාගේ අවම වැටුප එසේ වුවද රුපියල් 500 කටද අඩුය.එම කම්කරුවන් දෛනික වැටුප ලෙස රුපියල් 500ක් ඉල්ලන විට එය මස් රාත්තල ඉල්ලීමක් ලෙස දකින මිගාර වැනි බ්ලොග්කරුවන් ඇමැති ගනයා මස් රාත්තල් දුසිම් ගනන් ගිලදමන විට එම යථාර්තයට අන්ධය
8.විදේශ රැකියා අමාත්‍යාංශයේ වංචාවේ මුලු වටිනාකම මිලියන 100 කට ආසන්න වේ.
9.මගනැගුම ව්‍යාපෘතියේ ගිනුම්ගත නොවුවා යැයි සැලකෙන මුලු මුදල මිලියන 1000 කි.
10.ටෙලිකොම් ආයතනයේ ටෙන්ඩර් වංචාවක ප්‍රතිඵල ලෙස මිලියන 324 ක් අහිමි වී ඇත.
11.රටේ ඇමති මන්ඩලය 100 ඉක්මවන අතර ( බිලියන 1ක ජනගහනයක් සිටින ඉන්දියාවේ මුලු ඇමති මන්ඩලය 22 කි ) මේ අයගේ වාහන/නිවාස/ආරක්ෂාව/කාර්ය මන්ඩලය (කාර්ය මන්ඩලයේ සැලකිය යුතු පිරිසක් වන්නේ පවුලේ සාමාජිකයන්ය) සදහා විශාල වියදමක් දැරිය යුතු අතර මේ සදහා යන හැම සතයම ගෙවිය යුත්තේ දාඩිය හෙලමින් එදිනෙදා ජීවිතය ගැටගැසීමට වෙහෙසෙන සාමාන්‍ය ජනයාය.
මේවා නිකම්ම නිකම් සංඛ්‍යාලේඛන නොවේ.මේ සංඛ්‍යාලේඛන තුල විශාල සත්‍යයක් ගැබ්ව තිබේ.මේ සංඛ්‍යාවන් තුල විශාල ඛේදවාචකයක් ගැබ්ව තිබේ.
ඩෙංගු වසංගතයක් වන තුරු එය නවත්වාගැනීමට මෙරට බලධරයන්ට හැකි වූයේ නැත.සූකර උන රක්තපාත අඩියට පැමිනෙන තුරු මෙරට ඇමති ගනයා බාල් නැටූහ.රුබෙල්ලා විෂ වී තිදෙනෙක් මිය ගොස් තිබේ.වගකීම ගැනීමට කිසිවෙක් නැත.මෙම අකාර්යක්ෂම රාජ්‍ය නිලධර තන්ත්රයේ අකාර්යක්ෂමතාවයේ හා තක්කඩිකමේ වන්දිය ගෙවන්නට වී තිබෙන්නේ රටේ පොදු ජනයාටය.එනම් මෙය කියවන ඔබ හා මා වැනි සාමාන්‍ය මිනිසුන්ටය.
අපේ බදු මුදල් නාස්ති කරන මෙම වංචාකරුවන් තමන් දේශප්‍රේමීන් යැයි පවසද්දී අප එය විශ්වාස කල යුතුද?
මහජන මුදල් රිසිලෙස ගසා කෑමට ඉඩදී ඉච්ඡාවට සිනා මූනු පාන නායකයන් තමන් සංවේදී නායකයන් යැයි පවසාගනිද්දී අප එය පිලිගත යුතු වෙමුද?
ජාතික කොඩිය හතර අතේ වැනුවාට මේ අපරාධ වල පව් සෝදා ගැනීමට කිසිවෙක්ට හැකිද?
එසේ සෝදාගැනීමට අප ඉඩ තැබිය යුතුද?
මේවා ගැන නොසිතා අන්ධ ලෙස භාවිතා වන චන්ද වූ කලී සර්ව ජන චන්ද බලයට කරන නිගාවක් මිස වෙනකක් නොවේ.
( මූලාශ්‍රය - anticorruptsl.com )
patta pattaකතිරය ගැසීමට පෙර - ( මේ රාජ්‍යයේ සොරු නැත)

SFta vote kare na kiyala num marana 1k na macho habai uba hithan enna keneta vote karala win karoth marenna wei![]()