Oberlo to Earn Dollar / ඔන්ලයින් සල්ලි !

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Oberlo to Earn Dollar / ඔන්ලයින් සල්ලි !

    යාලුවනේ oberlo කියන්නේ මේ දවස් වල Youtube එකේ හම්බානෙට ads යන online marketing place එකක්. පෙන විදියටනම් මේක ටිකක් අලුත් එකක් වගේ. මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ Online Marketing and E money ගැන උනන්දු අයට, කීයක් හරි හොයාගන්න උත්සාහ කරන යට වැඩක් ගන්න පුළුවන් වෙයි කියල හිතාගෙන. oberlo එකෙන් කියන විදියටනම් oberlo එකෙන් supplier ල හොයාගෙන Orders අරගෙන Drop shipping Business කරන්න පුළුවන්. මේගැන දන්න අය තම තමන් දන්න විදියට තමන්ගේ අදහස් මත ඉදිරිපත් කරන්න. මේ ත්රේට් එකේ oberlo ගැන හැම දෙයක්ම සාකච්චා කරල මේක ගොඩ යන්න පුළුවන් එකක්ද කියල Try කරල බලමු එහෙනම්.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Oberlo කියන්නේ Shopify Store වලට Aliexpress එකේ products import කරන්න තියෙන App එකක් යකෝ

    නොදන්න මගුල් කියවන්න එපා :P:P
     

    Viewtube

    Banned
  • Apr 12, 2018
    47
    2
    8
    ‍යාලුවනේ මට මෙ යූටියුබ් චැනල් එකට සබ්ස් ඕන වේලා තියනවා ඒත් දෙයක් දුන්නොත් තමා දෙයක් ලැබෙන්නෙ... ඒක නිසා
    කැමති අය ඉන්නවනම් මේ යූටියුබ් චැන්නල් එක සබ්ස් ක්‍රයිබ් කරලා screenshot එකක් මේකෙ කොම්මෙන්ට් කරන්න සබ්ස් සහ හොදම කොමෙන්ට් 5ට ඩේටා කාර්ඩ් එක බැගින් දෙනවා. ඩේටා කාඩ් ලාබා ගත්ත අයගෙ screenshot කොම්මෙන්ට් එකේම දාන්නම් මෙන්න ලින්ක් එක පළවෙනි කොම්මෙන්ට් එකේ.....

    https://goo.gl/A67GR2