Oberlo to Earn Dollar / ඔන්ලයින් සල්ලි !
යාලුවනේ oberlo කියන්නේ මේ දවස් වල Youtube එකේ හම්බානෙට ads යන online marketing place එකක්. පෙන විදියටනම් මේක ටිකක් අලුත් එකක් වගේ. මන් මේ ත්රෙඩ් එක දැම්මේ Online Marketing and E money ගැන උනන්දු අයට, කීයක් හරි හොයාගන්න උත්සාහ කරන යට වැඩක් ගන්න පුළුවන් වෙයි කියල හිතාගෙන. oberlo එකෙන් කියන විදියටනම් oberlo එකෙන් supplier ල හොයාගෙන Orders අරගෙන Drop shipping Business කරන්න පුළුවන්. මේගැන දන්න අය තම තමන් දන්න විදියට තමන්ගේ අදහස් මත ඉදිරිපත් කරන්න. මේ ත්රේට් එකේ oberlo ගැන හැම දෙයක්ම සාකච්චා කරල මේක ගොඩ යන්න පුළුවන් එකක්ද කියල Try කරල බලමු එහෙනම්.