Obituary_Notice

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සහෝදරයා......... උඹට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.......:(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සුභ ගමන් මිත්‍රයා...
    අලුත් නවාතැන වඩාත් සැපවත් සුවදායි එකක් වේවායි පතමි.

    මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට වාසනාව ලැබේවා!!!... .

     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: අඩෝ පාන්දරම එකෙක් ත්‍රේඩ් එකක් දාල තිබ්බ තමා. :( :( මම හිටියෙ බොරුවක්මයි කියල බං. :( පව් බං. සුගතියක උපතක් අත් වේවා! :(
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Niwan suwa ath wewa machan! Ape pinuth aran ena athme honda jeewithayak labewa!