So Sad !!!!!!! Obata niwan suwa
D [email protected] Junior member Aug 23, 2009 181 21 18 Feb 12, 2015 #81 So Sad !!!!!!! Obata niwan suwa
djprabhath Well-known member Jan 3, 2007 7,318 766 113 සිරිලංකාවේ.. Feb 12, 2015 #82 නිවන් සුව ලැබේවා!
sandaru1rox Well-known member Dec 11, 2011 7,394 2 3,257 113 Feb 12, 2015 #83 අඩේ මම හිතුවේ මේක බොරුවක් කියලා... නිවන් සැප ලැබේවා!
IsuruP123 Member Nov 21, 2014 3,305 440 0 Gampaha Feb 12, 2015 #85 නිවන් සුව ලැබේවා...! maxxa threads දාපු කෙනෙක් නේ... Last edited: Feb 12, 2015
mdrc111 Well-known member Oct 13, 2009 5,534 1,501 113 දක්ශින දේශය Feb 12, 2015 #88 සොයුර ඔබට නිවන් සුව
Kalu_Banda Well-known member Jul 22, 2013 4,842 679 113 Colombo Feb 12, 2015 #92 නිවන් සුව ලැබේවා! මෝක්ද මචෝ වෙලා තියෙන්නේ
sonicraze Well-known member Nov 20, 2006 1,268 435 83 in the middle of nowhere Feb 12, 2015 #93 RIP Bro.
krizta Well-known member Nov 9, 2007 17,906 3,879 113 56 400 : Bad Request Feb 12, 2015 #94 නිවන් සුව ලැබේවා!
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Feb 12, 2015 #95 yaluwe oyata niwan suwa pathami.
dmtx Well-known member Dec 1, 2011 22,207 4,109 113 Feb 12, 2015 #96 HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා!
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Feb 12, 2015 #97 උදේ ත්‍රෙඩ් එක දැක්කම හිතුවෙ බොරුවක් කියල.. ඒ තරමටම උඹ වගේ හොඳ එකෙක් ගැන එහෙම කතාවක් අහන්න අකමැතිවුනා..2008 එලකිරියෙ රෙජිස්ටර් වුනාට 2013දී මුලින්ම මන් නොදන්න දේවල් මට කියා දුන්නෙ උඹයි.අහපු දේවල් වලට ඒ වගේම උදව්වක් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකකට උඹ කවදාවත් මඟ ඇරියේ නැහැ මචන්... මේ ත්‍රෙඩ් එක දැක්කම ලොකු දුකක් දැනුනා... උපදින කිසිම ආත්මෙකදි මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා...! සොයුර ඔබට නිවන් සුව..!
උදේ ත්‍රෙඩ් එක දැක්කම හිතුවෙ බොරුවක් කියල.. ඒ තරමටම උඹ වගේ හොඳ එකෙක් ගැන එහෙම කතාවක් අහන්න අකමැතිවුනා..2008 එලකිරියෙ රෙජිස්ටර් වුනාට 2013දී මුලින්ම මන් නොදන්න දේවල් මට කියා දුන්නෙ උඹයි.අහපු දේවල් වලට ඒ වගේම උදව්වක් ඉල්ලලා දාපු ත්‍රෙඩ් එකකට උඹ කවදාවත් මඟ ඇරියේ නැහැ මචන්... මේ ත්‍රෙඩ් එක දැක්කම ලොකු දුකක් දැනුනා... උපදින කිසිම ආත්මෙකදි මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා...! සොයුර ඔබට නිවන් සුව..!
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Feb 12, 2015 #100 ඔබට නිවන් සුව මිත්රයා මතු ආත්මෙදි මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා !!