RIP bro :(
Harsh7046 Well-known member Dec 8, 2009 5,979 1,058 113 Colombo Feb 12, 2015 #22 ado sirada :O Niwan Suwa ayya
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! Feb 12, 2015 #25 Hoda athmayak labenna.
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Feb 12, 2015 #26 සහෝදරයා......... උඹට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.......
සහෝදරයා......... උඹට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.......
maraputha Member Dec 23, 2014 3,720 409 0 Feb 12, 2015 #27 other guy said: සහෝදරයා......... උඹට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා....... Click to expand...
other guy said: සහෝදරයා......... උඹට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා....... Click to expand...
Gmaduranga Well-known member Jan 23, 2007 901 598 93 හොර නෑ Feb 12, 2015 #29 Radioactive said: hospital ගෙනියලා නැද්ද? heart attack හැදුන එකෙක්ව ටක්කාගාලා ගෙනිච්චා නම් බේරගන්න තිබුනා. Click to expand... කරාපිටිය හොස්පිටල් ගෙනියල, ඒත් බේරගන්න බැරි වෙලා.
Radioactive said: hospital ගෙනියලා නැද්ද? heart attack හැදුන එකෙක්ව ටක්කාගාලා ගෙනිච්චා නම් බේරගන්න තිබුනා. Click to expand... කරාපිටිය හොස්පිටල් ගෙනියල, ඒත් බේරගන්න බැරි වෙලා.
nlasasatha Well-known member Sep 2, 2009 3,799 1,581 113 Tsukuba Feb 12, 2015 #36 සහෝදරයා......... උඹට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.......
සහෝදරයා......... උඹට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.......
agresha Well-known member Jul 25, 2009 10,467 768 113 ElaKiri.com Feb 12, 2015 #38 aiye obata niwan suwa
meeka Well-known member Oct 1, 2008 5,461 6,328 113 Feb 12, 2015 #39 ඔබට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.......
ඔබට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.......
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Feb 12, 2015 #40 හෆොයි හොඳ කොල්ලෙක්.. උදේ එකෙක් දැම්මාම මම හිතුවේ බොරු කියලා.. නිවන් සුව අත්වේවා!!!