Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    OCD ආවම තමන්ගෙ ඔලුව ඇතුලෙන් තමන්ව හිරකාරයෙක් කරගන්නවා, වැඩක් කරන්න ගියත් නරක සිතුවිලි ගොඩාක් ඇවිත් ඒ වැඩෙ නොකරන තැනට ඔලුව හැදෙනවා . කරන්න ගියත් පැනින් වෙනවා

    PC එකක හාඩ්වෙයා කොම හොදට තිබුනත් වැඩක් නෑ OS එක ක්රෑෂ්වෙලානම්
     
    • Like
    Reactions: lk-maare and D_Mad

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් උබට ඕක තියනවා කියලා කොහොමද දන්නේ ?
    තිබ්බා... තියනවා නෙමෙයි...
    දන්නෙද ? දන්නෙ මෙහෙමයි....
    සබන් ගාල අත සෝදද්දි අත අතුල්ලන්න ඕන වාර ගාණක් තිබ්බා.. ඒක ඉරට්ටෙ අගයක් වෙන්න ඕන.. එකම දේ තුන් පාරක් හිතන්න ඕන වෙලා තිබ්බා... බැරි වෙලාවත් හතර පාරක් හිතුනොත් ආයෙ හය පාරක් හිතන්න ඕන. වැඩක් පටන්ගන්න කලින් කරන්න ඕන රිචුවල් සෙට් එකක් තිබ්බා හිතින් හිතලා. ඒවා රිපීට් කරගන්න සෙට් උනොත් පැය ගාණක් අදාල ඕඩර් එක එනකල් රිපීට් කරන්න ඕන.. ඔය වගේ කතන්දර රාශියක් තිබ්බා.... OCD වලට අදාල...

    කොහොමද නැතිකරගත්තෙ
    හිතල ඒ දේ තේරුම්අරගන මේ දේ තේරුම් නැති වැඩකට නැති පලක් නැති දෙයක් කියලා අවබෝධකරගත්තට පස්සෙ කෙල පිඩක් ගහලා ඉවත්කරනවා වගේ මාර ලේසියෙන් ඉවත්කරගන්න පුලුවන් උනා. හැබැයි ඒකට ක්‍රම ක්‍රමයෙන් මනස හරිගස්සගන්න කාලයක් ගියා...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,772
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තිබ්බා... තියනවා නෙමෙයි...



    හිතල ඒ දේ තේරුම්අරගන මේ දේ තේරුම් නැති වැඩකට නැති පලක් නැති දෙයක් කියලා අවබෝධකරගත්තට පස්සෙ කෙල පිඩක් ගහලා ඉවත්කරනවා වගේ මාර ලේසියෙන් ඉවත්කරගන්න පුලුවන් උනා. හැබැයි ඒකට ක්‍රම ක්‍රමයෙන් මනස හරිගස්සගන්න කාලයක් ගියා...
    (y)
     
    • Like
    Reactions: XpressM and D_Mad

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    මටත් තියෙනවා මචන්. නැති කරගන්න විදියක් නැතුව ඉන්නේ. දැනුත් හොස්පිටල් ඇවිල්ලා ඉන්න ගමන්.