Off Grid Solar System එකක් ගහගන්ට උපදෙස් අවශ්‍යයි

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    මචන්ලා මන් Off Grid Solar එකක් ගහගන්ට බැලුවේ. ලංකාවේ මේ දවස්වල බඩුනම් නෑ කියලා දන්නවා. බඩුනම් අලි එකෙන් හරි ගෙන්න ගන්ට පුළුවන්. ඒත් හරියටම ගන්ට ඕනි බඩු ගැන idea එකක් නෑ.

    මට PC එකයි, AC එකයි විතරයි run කරගන්ට ඕනි. අඩුම current නැතුව පැය 12ක් වත් වැඩ කරගන්ට පුලුවන්නම් හොදයි.

    PC power supply & graphic card:

    THERMALTAKE GF 750W 80+ GOLD POWER SUPPLY
    ASUS STRIX GAMING GEFORCE RTX 3070TI 8GB


    PC එක use කරන්නේ 3D rendering වලට එහෙම. ඉතින් ටිකක් power එක අදිනවා. මොනවගේ capacity එකක් තියෙන inverter එහෙම ගන්ට වෙයිද?
     
    • Like
    Reactions: Sirimalx and SK29

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තව විස්තර කරොත් ? :confused:
    එක දිගට පැය 6ක් පමණ

    15w led bulb x2 =30w
    20w Lap charger 1 =20w
    20w monitor x1 =20w

    Toatal wattage = 70w (30+20+20)

    Battery Capacity 12v x 90Ah x50% = 540Wh

    Working Time = 540Wh/ 70W = 7.71hours

    විවිධ ශක්ති හානි සලකා බැලූ විට පැය 6ක් විතර එක දිගට පුලුවන් වෙයි. බැටරිය ෆුල් චාර්ජ් නම්
    750w කියන්නේ ලොකු ගාණක් බං
     
    • Sad
    Reactions: Avatar998

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    Mulinma watt meter ekak aran ube power consumption eka calculate kara ganin.

    Electric appliances wala gaha thiyenne max load eka. Eka actually weda karaddi eta adui godak welawata.

    Mage desktop PC eka 500w power supply ekak dala hadala thiyenne habai mage weda walata consume wenne 55w - 65w athara ganak

    Laptop eka 30w - 40w athara.

    Fan eke gahala thiyenne 50w hebai mata use wenne 30w

    Inverter A/C ekak nam 200w - 250w withara average ekakin run wei

    Mulinma electricity consumption eka calculate karaganna, ita passe thamanta galapena system ekak design karaganna
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Inverter Type AC එකක් නම්, 200AH වලටත් වඩා වැඩි එකක් ඕන වෙයි. ඔයාට හොඳම දේ AC නැතුව පාවිච්චි කරන එක. පැය 12 කිසිම අවුලක් නෑ 120AH Li-ion Battery එකකින්. Router, PC, with 1 bulb දුවන්න පුළුවන් සාමාන්‍යයෙන් පැය 18ක් විතර 120AH එකකින්.

    මම ගහල තියෙන්නෙ 120AH එකක්. පැය 24 ක් විතර පුළුවන් ගේමක් නෑ. මගේ දුවන්නෙ Router, Mac, Fridge, LED Bulb 1 or 2, Fan. පැය 18 ට වඩා පුළුවන්.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    uba gpu rendering da karanne ? ehema karanawa nam wirhatayi loku power ekak yanne. nathnam 150-200w wage yayi max.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    උබ දාන්න හිතන් ඉන්න ඔක්කොම බඩුටික ඔන් කරලා ක්ලිපොන් ඒකක් දාලා ඇම්පියර් කියක් අදිනවද කියල බලපන් මචන්. ඉට පස්සේ ඒ ඒන ගානට වඩා 25% 30% විතර වැඩි ඇම්පියර් ගානක් අවුට් කරන්න පුළුවන් ඉන්වර්ටර් ඒකක් සිලෙක්ට් කරගනින් මචන්. ඉට පස්ස‌ෙ ඒ ඉන්වටර් ඒකේ මැනුවල් ඒක‌ෙ තිය‌ෙනවා අවුට්පුට් ඒකත් ඒක්ක බැටරියෙන් අදින ඇම්පියර්ගාන ක‌ොච්චරක්ද කියලා. ඒ ඇම්පියර් ගාන 12 වැඩි කරලා බැටරිය‌ෙ කැපැසිටිය හොයාගන්න පුලුවන්. ලෙඩ් ඇසිඩ් ඩිප් සයිකල් දානවා නම් 20% වැඩියෙන් තියන්න. ඩීප් සයිකල් වල යුසබල් 80%. නොර්මල් ස්ටාර්ටින් බැටරි නම් 50% වැඩිපුර තියන්න විදිහට කැපැසිටි ඒක හදාගන්න. සොලා පැනල් ක‌ොච්චර දානවද කියන ඒකත් ඩිප‌ෙන්ඩ වෙනවා තොරගන්න ඉන්වර්ටර් ඒකේ MPPT controller ඒක අනුව.
     
    • Love
    Reactions: tomiya1234

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    meka ganin solar air conditioner https://www.daraz.lk/products/hybri...a0e.searchlist.list.1.b87f48627jxopc&search=1

    ita passe 2kv wage UPS ekak aran battery tikak set keran PC eka duwapan, laksha 5k yai okkotama

    http://askinternationalconsortium.com/hybrid-solar-air-conditioners/

    Screenshot 2022-04-19 at 01.18.06.png

    ------ Post added on Apr 19, 2022 at 1:18 AM
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    N,T,L clamp, railings ganna place ekak dannawada? Kaduwela patte wage nam lesiy, solar tika mount Kara ganna one