Offer ~ Laptop Cooling Pad & Skin Pack

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජන්තු අයියා;14974427 said:
    වැල්ලම්පිටියේ කොයි හරියේද බං තියෙන්නේ?
    මුගෙ කඩේ‌ තියෙන්නෙ මාලබේ හන්දියෙ. වැල්ලම්පිටියෙ නෙමෙයි..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Laptop skin eka gedarata deliver karaganna bari wei da? :D
    කියලා VPP දම්මගනින්, එතකොට උඹට පෝස්ට් ඔෆිස් එකට ගිහින් සල්ලි දීලා ගන්න පුලුවන් :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වොරන්ටි නැති මොඩල් එක නම් ඉවරයි ස්ටොක්...... වොරන්ටි තියෙන එක තමා තියෙන්නේ...... :D