Office එකෙන් හෙනට කට්ටිය අස් වෙනවා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වාහන ලීසිං, ලෝන්, ණය මොකුත් නැත්නම් පුලුවන්. අද ගොඩක් දෙනෙක්ට ඒ වියදම් සාමාන්‍ය වෙලානෙ.
    Ane manda
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    Danatamath Construction Sector eke Laksha 2kata vada Job ne..... ape office eketh 100k vitara ain kala... tava 20k vitara ain una...

    පහුගිය අවුරුදු වල ඔය ලබ්බවල් කරන්න එපා කිය කිය මේකේ උදේ හවා කියද්දිත් දැක දැක වලට පැනපු උන්ට නං පුකෙන් හිනාවෙන්නෙ පුකෙන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පහුගිය අවුරුදු වල ඔය ලබ්බවල් කරන්න එපා කිය කිය මේකේ උදේ හවා කියද්දිත් දැක දැක වලට පැනපු උන්ට නං පුකෙන් හිනාවෙන්නෙ පුකෙන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Oyala ewa kiyaddi api dakke nane mahattayo. Kawda hithuwe hik weiy kiyala. Awurudu 3ta withra kalin dannawanam japaneta hari yanna thibba
     
    • Wow
    Reactions: kasun_kbp

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Huptho laksha 5n 6n uta pawlak run karanna barinam uta rata giyath ochchara thama.ehe wiyadama wadiy. U pawl deka thunak run karanawanam bari athi
    eita wada scene eka wenas bn. kiya thibbath hospital wala beheth nathnam, kaama tika ganna nathnam, current nathnam baane bn.
    dan balapan range rover ekak thibbath thel polime inna one. ballek kaawoth injection na. salli kochchara thibbath wadak na
     
    • Like
    • Sad
    Reactions: SK29 and kasun_kbp

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    mama IT newee

    math danna yaluwo set ekake ma giyaa bung aiyin wela 2022 mula idan. Inne na IT un nam issarahata
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    eita wada scene eka wenas bn. kiya thibbath hospital wala beheth nathnam, kaama tika ganna nathnam, current nathnam baane bn.
    dan balapan range rover ekak thibbath thel polime inna one. ballek kaawoth injection na. salli kochchara thibbath wadak na
    Ow mee kathawa nm atta. Salli neme awla beheth petrol electricity foods nathi eka
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කෝටියක් පඩි ගත්තත් ගහන්න තෙල් ටිකක් නැත්නම් ලෙඩක් හදුනොත් බේත් ටිකක් නැත්නම් ළමයින්ට ඉස්කෝල යන්න බැරුව අධ්‍යාපනය කඩාකප්පල් වෙනවනම් මොකක්ද බං ඒ රටෙන් ඇති ඵලේ. පුළුවන් නම් යන එක තමා හොඳම දේ.
    True !!
     
    • Sad
    Reactions: TonyMontana83

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    Oyala ewa kiyaddi api dakke nane mahattayo. Kawda hithuwe hik weiy kiyala. Awurudu 3ta withra kalin dannawanam japaneta hari yanna thibba

    උබල උබලගේ අත්දැකීම් කියපන් අනිත් උන්ට. ඉස්සරහට ලංකාවෙ වැඩකට නැති මගුල් කරල ජීවීතේ නාස්ති කරගන්න එකෙක් හරි හැදෙයි. අපිට ලංකාවෙ හරි තත්වෙ පෙන්නල දෙන්න අය හිටියනන් අපි ඔය වලේ වැටෙන්නෙ නැතිවෙන්නත් ඉඩ තිබුණා. මම අදත් කියන්නෙ සිවිල්, කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ කිසි දෙයක් ලංකාවෙ කරන්න එපා කාලකන්ණි වෙන්න ඕන නැත්තන්.
     
    • Like
    Reactions: SK29 and acryan

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,364
    4,563
    113
    කෝටියක් පඩි ගත්තත් ගහන්න තෙල් ටිකක් නැත්නම් ලෙඩක් හදුනොත් බේත් ටිකක් නැත්නම් ළමයින්ට ඉස්කෝල යන්න බැරුව අධ්‍යාපනය කඩාකප්පල් වෙනවනම් මොකක්ද බං ඒ රටෙන් ඇති ඵලේ. පුළුවන් නම් යන එක තමා හොඳම දේ.
    ඇත්ත කතාව මචං. සේරමත් හරි ළමයි ඉන්න නැත්තම් ලමයෙක් හදන්න බලාපොරොත්තු වෙන එකෙක් මේකෙන් යන්නමයි බලන්නේ. මේක හිටියොත් ඒ පොඩි උන්ගේ අනාගතේ ඉවරයි
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,996
    113
    Huptho laksha 5n 6n uta pawlak run karanna barinam uta rata giyath ochchara thama.ehe wiyadama wadiy. U pawl deka thunak run karanawanam bari athi
    math kalapna kale eka thma peg karapu company walin hamba karna ewun pawa hoda slary tiyeiddi kiyanne expense wadi kiyala. podi padi ganna ewunta koheama adda.

    man num dubai panne next year company start karnna balagena. dan num job karla athi wela tiyenne.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,364
    4,563
    113
    අපි ඉන්න ඒවාගේ නම් මිනිස්සු අයින් වෙන්නේ නෑ... කොම්පැනියෙන් එලියට දානවා........ දුකයි දුකයි.... දුකායි :cry::cry::cry:
    අපේ ඒවට මිනිස්සු නැතිව හොයනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    math kalapna kale eka thma peg karapu company walin hamba karna ewun pawa hoda slary tiyeiddi kiyanne expense wadi kiyala. podi padi ganna ewunta koheama adda.

    man num dubai panne next year company start karnna balagena. dan num job karla athi wela tiyenne.
    Ow bn godak un katata ena labbawal kiyanawa. Rata pawl pitin gihin mamite gaganna wenne.

    Oyage company ekakda? Mata job ekak ona boss
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,144
    9,996
    113
    Ow bn godak un katata ena labbawal kiyanawa. Rata pawl pitin gihin mamite gaganna wenne.

    Oyage company ekakda? Mata job ekak ona boss
    thma patan gathe na bossa. man dan job karana gaman inne web developing. mage agreement 2 years tiyenne. man next year ain wenna baluwe.dan tiyena job eke num supiri. inna ewunuth supiri. but dan job kala athi kiyala hithnawa.
     
    • Like
    Reactions: visalbro

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ඇත්ත කතාව මචං. සේරමත් හරි ළමයි ඉන්න නැත්තම් ලමයෙක් හදන්න බලාපොරොත්තු වෙන එකෙක් මේකෙන් යන්නමයි බලන්නේ. මේක හිටියොත් ඒ පොඩි උන්ගේ අනාගතේ ඉවරයි
    මේ රටේ මේ කාලෙ ඉපදෙන උන් ලොකු වෙනකොට විඳින්න වෙන දුක ගැන හිතාගන්නවත් බෑ. :(
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?

    මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.
    sysco ද?