OFFICIAL ELAKIRI AUTO ZONE

drcurry1406

Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    තව ප්‍රශ්නයක්......
    වෑන් එකක් 3.5 milion වලට ඉන්ෂුවරන්ස් කරොත් වාරිකය කීයක් වෙයිද.......:confused:
    aiye insurance gena nam mama aththemma danne nehe :(

    Post eka udata gamu aiye ethakota kauru hari udhow karai :yes: :cool:

    Suba Dhavasak :D
    Budusaranai
    KiT ;)
     
    • Like
    Reactions: kassa119

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    වෑන් එකක් 3.5 milion වලට ඉන්ෂුවරන්ස් කරොත් වාරිකය කීයක් වෙයිද.......

    machan Union
    ඉන්ෂුවරන්ස් eke dapan eka thmai hoda, oya uba ahala tiyenen leasing ekak gana nemi neda

    3.5 walata full
    ඉන්ෂුවරන්ස්ekak danawanam rs 105000 wath yaia, me gana adu kara ganna pulun
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    MaChAnGz, Hybrid eka over 70 kmph yanakota, fuel consumption is similiar to normal EFI engine? So in new hwy, hybrid users cant save fuel i guess. ny1 helpoooo
     
    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    MaChAnGz, Hybrid eka over 70 kmph yanakota, fuel consumption is similiar to normal EFI engine? So in new hwy, hybrid users cant save fuel i guess. ny1 helpoooo
    mamath me kiyanna giye eekamai aiye :yes: Hybrid ekak tiyena ekkenekgen ahuwoth hondha uththareyak dei :yes:

    Mata hithenne hybrid eke eeta wada efficiency ekak tiyenna oona :yes: Electric-power ekakuth tiyena eke aniwaren vaasiyak tiyenne oona :D Mokada nettam Hybrid kiyana eken therumak nehene... :rolleyes:

    Suba Dhavasak :cool:
    Budusaranai
    KiT :D
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    පර්මිට් එකකින් වාහනයක් ගන්නකො‍ට සැලකිය යුතු කරුණු මොනවද?
    ලක්ෂ 25-30 අතර දැන් වෙළදපොලේ ඇති කාර් මොනවාද?
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    පර්මිට් එකකින් වාහනයක් ගන්නකො‍ට සැලකිය යුතු කරුණු මොනවද?
    ලක්ෂ 25-30 අතර දැන් වෙළදපොලේ ඇති කාර් මොනවාද?

    ලක්ෂ 25-30 අතර දැන් වෙළදපොලේ ඇති කාර් මොනවාද?

    Unregister Hoda car ekak ganna wanam oya ganat yanne toyota vitz thmai , nattham ithin oya ganat register hoda car tiyenwa

    Toyota Vios thmai ithin 25 -30 athara yanne
     
    තීරුබදු රහිත වාහන බලපත්‍රයකින් රෙජිස්ටර් කරපුව ගන්න පුලුවන්ද?
     
    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    පර්මිට් එකකින් වාහනයක් ගන්නකො‍ට සැලකිය යුතු කරුණු මොනවද?
    ලක්ෂ 25-30 අතර දැන් වෙළදපොලේ ඇති කාර් මොනවාද?
    mona wage awrudde vaahanada aiye hoyanne? :D

    Suba Rathriyak :cool:
    Budusaranai
    Jaya Wewa :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙකුට වැදගත් වෙයි..
    මේ දේ ඇත්තටම අගය කරනවා.. ඕය සහෝදරයා..
    ඉදිරියට කරගෙන ආවාට.. අද තමයි මම මේ ත්‍රේඩ් එක දැක්කේ..
    ඉදිරියටම ගෙනියන්න..
    රෙප් +9
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    mona wage awrudde vaahanada aiye hoyanne? :D

    Suba Rathriyak :cool:
    Budusaranai
    Jaya Wewa :D

    2007 පස්සේ ආපුවා වගේ තමයි..
    ඇලියොන් පරණ මොඩල් එක (අලුත් එක හොදා....යි:D ගණන් :()
    යාරිස්
    ප්‍රීමෝ
    බෙල්ටා

    පරණ මොඩල් උනාට ගන්න පුලුවන් ද? ගන්නකොට වෙනත් ගෙවීම් කරන්න තියෙනවද?
    දන්න විස්තර කියන්න. මම මේ ගැන එච්චර දන්නෑ... :sorry::sorry:
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    mamath me kiyanna giye eekamai aiye :yes: Hybrid ekak tiyena ekkenekgen ahuwoth hondha uththareyak dei :yes:

    Mata hithenne hybrid eke eeta wada efficiency ekak tiyenna oona :yes: Electric-power ekakuth tiyena eke aniwaren vaasiyak tiyenne oona :D Mokada nettam Hybrid kiyana eken therumak nehene... :rolleyes:

    Suba Dhavasak :cool:
    Budusaranai
    KiT :D

    Anay thanks machan! must be true, I have a small problem. magey email ekata alerts enne nane when there is a new post. whats the solution bro.:rolleyes:
     
    • Like
    Reactions: 577

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    2007 පස්සේ ආපුවා වගේ තමයි..
    ඇලියොන් පරණ මොඩල් එක (අලුත් එක හොදා....යි:D ගණන් :()
    යාරිස්
    ප්‍රීමෝ
    බෙල්ටා

    මේවාගේ ගනන් හරි දන්න කෙනෙක් ඉන්නවද?

    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0

    මේවාගේ ගනන් හරි දන්න කෙනෙක් ඉන්නවද?

    I Think , ,

    2007 ewa, unregistered , Lesss than 20,000 kms

    Belta 1.3 - 35 LKS
    Belta 1.0 - 32 LKS
    Yaris -
    Premio - 49.LKS
    Axio G - 46 LKS
    Axio X - 42 LKS
    Allion (anniversroy model) 240 - 47 LKS
    Allion 260 - 48 LKS

    Prices wenas wei colors walata. if buying belta, go for 1.3 machan, 1.0 is not power enough.
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83

    මේවාගේ ගනන් හරි දන්න කෙනෙක් ඉන්නවද?

    Permit ekata genna puluwan 1 year walata wada parana nathi wahana witarai...

    Allion ekak genawa ekata 46k wage una...
    me ganata genna puluwan Vitz KSP 90 o KSP 130 wage thama...

    70005403552011072400400.jpg

    KSP 130
    70011661352011072100500.jpg
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    danata market eka Vitz and Swift eka oya range ekata yanawa

    Thawa Fit ekai,Tida ekath bohoma aduwen thiyanawa.....

    Permit ekeka thiyanawa nm ekak genna ganna eka thama hoda....
     
    kumara3200

    Member
    Jun 9, 2009
    21
    4
    0
    udawwak karanna mallila

    ma ma van ekak ganna balporottuwenawa,25k 30k withara. for family use

    1.mokakda honda?

    2.petrol nethnam diesel?

    3.adu nadattuwa?

    4.suwapahasuwa?

    5.socend market eka?

    me karunu gena obalage master denuma mata mata witharak nowe api katath
    prayojanawath weyi

    elakiri auto zone eka semada dinewa
     
    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    I Think , ,

    2007 ewa, unregistered , Lesss than 20,000 kms

    Belta 1.3 - 35 LKS
    Belta 1.0 - 32 LKS
    Yaris -
    Premio - 49.LKS
    Axio G - 46 LKS
    Axio X - 42 LKS
    Allion (anniversroy model) 240 - 47 LKS
    Allion 260 - 48 LKS

    Prices wenas wei colors walata. if buying belta, go for 1.3 machan, 1.0 is not power enough.
    oya deela tiyenne elakiri wage aiye :cool: :yes:
    Thank you aaah ;)... mata reply karanna beri una weda godakata hira wela hitiye :( :yes:

    Suba Dhavasak :D
    Budusaranai
    KiT ;)
     
    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83

    2007 පස්සේ ආපුවා වගේ තමයි..
    ඇලියොන් පරණ මොඩල් එක (අලුත් එක හොදා....යි:D ගණන් :()
    යාරිස්
    ප්‍රීමෝ
    බෙල්ටා

    පරණ මොඩල් උනාට ගන්න පුලුවන් ද? ගන්නකොට වෙනත් ගෙවීම් කරන්න තියෙනවද?
    දන්න විස්තර කියන්න. මම මේ ගැන එච්චර දන්නෑ... :sorry::sorry:
    aiye sorry aah mata weyagen reply ekak denna beri una mokada weda godakata hira wela hitiye :( :yes: Ara chundibundi aiya hondha rough price list ekak dala tibbe elakiri wage :yes:

    Suba Dhavasak ;)
    Budusaranai
    Jaya Wewa :)