අයියෝ ගමයා මගේ චාන්ස් එක කෑවා..

දැන් තරි අංකල් මේකට ආවහම, අපි හැමෝටම -රෙප් දෙනවා කිව්වා........!! 

දැන් තරි අංකල් මේකට ආවහම, අපි හැමෝටම -රෙප් දෙනවා කිව්වා........!!
![]()

හෆ්ෆා... මගේ රේප් කොටු 11 නැති වෙයිද දන්නේ නෑ...

දැන් නෙ දැක්කෙකන්ග්රැට්ස් වේවා!
මම දන්නවා නෙ මාමා වැඩකරයා කියලා
ඉදිරි අනාගතෙදි කොහුවල ප්‍රාන්තෙ කිරිකට් ටීම් එක ඔබතුමන්ගෙ ගෙදරින්ම බිහිවෙන්න ඔනෙ කියල මම පතනවා !![]()

ඒක තමා බන් අපි ඔහොම නරක වැඩ කරනවද![]()

නිවුන්නුද දන්නේ නෑ නේද බං ....සමහර විට සිව් නිවුන් දරු උපත්ක් වෙයිද දන්නේ නෑ...
.එහෙම උනොත් සය සාමාජික ටීම් එක්ක් ෂුවර්

matath sure na ban 
ආ...තාත්ත කෙනෙක් වෙන්න යනවද...මගෙන් සුබ පැතුම් තරින්ද සහෝදරයට...
වැඩි වැඩියෙන් දරුවන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
උපකාරයක් විදිහට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා
![]()

Eka parama Kello 3k labenna prarthana karanawa![]()

ගමයා පැන්නා නේද...![]()
![]()
![]()

දැන් තරි අංකල් මේකට ආවහම, අපි හැමෝටම -රෙප් දෙනවා කිව්වා........!!
![]()

හෆ්ෆා... මගේ රේප් කොටු 11 නැති වෙයිද දන්නේ නෑ...
![]()