Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    1000_posts_119.jpg
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    ඒළ ඒළග සුභ පැතුම්. තවත් හැට හුට හමාරක්ම හදන්න ශක්තිය ලැෙබ්වා. ( ෙදන්නටම)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් නෙ දැක්කෙ:shocked: කන්ග්‍රැට්ස් වේවා!
    මම දන්නවා නෙ මාමා වැඩකරයා කියලා:rofl:
    ඉදිරි අනාගතෙදි කොහුවල ප්‍රාන්තෙ කිරිකට් ටීම් එක ඔබතුමන්ගෙ ගෙදරින්ම බිහිවෙන්න ඔනෙ කියල මම පතනවා !:)

    :eek::angry:

    ඒක තමා බන් අපි ඔහොම නරක වැඩ කරනවද :sorry:

    ow ow thota hungama muththa balanna yanna thiyenawane ? :P



    නිවුන්නුද දන්නේ නෑ නේද බං ..:eek:..සමහර විට සිව් නිවුන් දරු උපත්ක් වෙයිද දන්නේ නෑ...:P.එහෙම උනොත් සය සාමාජික ටීම් එක්ක් ෂුවර්

    :sorry::shocked: matath sure na ban :(

    ආ...තාත්ත කෙනෙක් වෙන්න යනවද...මගෙන් සුබ පැතුම් තරින්ද සහෝදරයට...
    වැඩි වැඩියෙන් දරුවන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..

    උපකාරයක් විදිහට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා



    :baffled:

    :angry:

    Eka parama Kello 3k labenna prarthana karanawa:yes:

    tho hithuwada pittu appa hadanawa wage kiyala mewa ? :frown::angry:

    ගමයා පැන්නා නේද... :D :D :D

    hanwadu gahapu gamaya :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: දැන් තරි අංකල් මේකට ආවහම, අපි හැමෝටම -රෙප් දෙනවා කිව්වා........!! :growl::growl::angry::angry:

    වල බස් ලබ්බා තොට දැන් සනීප ඇති නේ ? වහාම ජී.ටී ට කියල මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරහන් !! නැත්තන් තොට පන්න පන්න -රෙප් දෙනවා අද ඉඳන් !! :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: හෆ්ෆා... මගේ රේප් කොටු 11 නැති වෙයිද දන්නේ නෑ...:(:P:P:D

    උඹ කොහෙන්ද පාත් උනේ මේකට පලයන්කෝ සමීරගේ ත්‍රෙඩ් එක කන්න !! මාවම කන්න එන්නේ !! :sorry::eek: