mokadda oya kathawa ?![]()
..ඒත් එතකොට ඇම්ඩ කිව්වෙ...
දන්නෙ නැත්නන් කටයි පු** වහන් පැත්තට වෙලා ඉන්න..
යකෝ මේ ත්රෙඩ් එක ඉදිරියට ගත්තම ඒක දකින දකින වාරයක් ගානෙ තරින්දට තව තවත් ළමයි හදන්න ෆිට් එකක් එනවා.. බලපන්කො ලැබිල තියෙන කොමෙන්ට් ටික.. ඉතින් අපි මේ ඉදිරියට අරගෙන කරන්නෙ තරින්දව තව තවත් ධෛර්ය්යමත් කරන එක...![]()
මේ එක නෙමේ අවූරුද්දට මොකුත් කොරන්නේ නැද්ද ?![]()
අර ප්රගීත් කියන එකාගෙන්ම තමයි අහන්න ඔනි ...ඒත් එතකොට ඇම්ඩ කිව්වෙ...
![]()

හොඳ අදහසක්!
eka thamai ban kastiya set karaganna ona awruddata kalin nam maru
umba enawa neda ? 
okkomatama kalin wada karana telephone number ekak PM karapan.. depu ewa ekak wath weda naa![]()

කියලා වැඩක් නෑ..... මූ නම්බර් එකක් දුන්නත්, ඒක ඒ වෙලාවේ වැඩ කරයි... ඊට පස්සේ ඒක වැඩ කරොත් පුදුමයක්.......!! 
