Dr, ape gedara innawa kittens la 4 denek. den 2 weeks withara athi.
thawama kiri witharyi bonne.
ara panuwan ta beheth denna oni kiyala kiyanawa neda? kochchara kaalekinda denna oni.




2 wkswln ptngnne.. pyrental 15mg/kg .. until 3 months.. ita passe Nicloleva 1tab/ 5kg
ohoma tama denne..please ref..a doctor..and take..tablets..for him..and instructions..also..from him...![]()
Matath okama una machan dan tika dawasaka kalin karana deyak ne ban. podi kalema sathu gena epa aye. ammage laga masa dekakwath thiyala oni beheth tika widala thama gena oni. unta wikunana hadisi nan sali dila amma gawa thibath kamak ne ban satha duk widinawa nathan.අනේ මචන් මගේ බලු පැටිය 13 වෙනිදා හවස 6ta විතර මගේ අත් 2 උඩම නැති උනා..මන් උව බේර ගන්න කරන්න පුළුවන් හැමදේම කලා.. බෙහෙත් දුන්නා...පැය 2න් 2ට කිරි වතුර පෙව්වා උ බිව්වේ නෑ බලෙන් කට ඇරලා පෙව්වේ... කොයි වෙලාවෙවත් ජරාව කියලා හිතුනේ නෑ.. මට අවුරුදු නෑ මචන් පට්ට දුකයි... ඒ බලු පැටියා අපේ ගෙදර අයටයි මටයි මාර ආදරයක් තිබුනේ... උ නිදා ගන්නෙත් මගේ ඇග උඩ...අන්තිමට නැති වෙන වෙලාවෙත් මගේ මුන දිහා බලන් නැති උනේ..මට තාම හිත හදා ගන්න බෑ මචන්ලා... ඔලුවත් විකාර වෙලා...
අනේ මචන් මගේ බලු පැටිය 13 වෙනිදා හවස 6ta විතර මගේ අත් 2 උඩම නැති උනා..මන් උව බේර ගන්න කරන්න පුළුවන් හැමදේම කලා.. බෙහෙත් දුන්නා...පැය 2න් 2ට කිරි වතුර පෙව්වා උ බිව්වේ නෑ බලෙන් කට ඇරලා පෙව්වේ... කොයි වෙලාවෙවත් ජරාව කියලා හිතුනේ නෑ.. මට අවුරුදු නෑ මචන් පට්ට දුකයි... ඒ බලු පැටියා අපේ ගෙදර අයටයි මටයි මාර ආදරයක් තිබුනේ... උ නිදා ගන්නෙත් මගේ ඇග උඩ...අන්තිමට නැති වෙන වෙලාවෙත් මගේ මුන දිහා බලන් නැති උනේ..මට තාම හිත හදා ගන්න බෑ මචන්ලා... ඔලුවත් විකාර වෙලා...
හෙළයෙක්;20008840 said:Matath okama una machan dan tika dawasaka kalin karana deyak ne ban. podi kalema sathu gena epa aye. ammage laga masa dekakwath thiyala oni beheth tika widala thama gena oni. unta wikunana hadisi nan sali dila amma gawa thibath kamak ne ban satha duk widinawa nathan.
මන් කරන්න පුළුවන් හැම දේම කලා මචන්.. කොයි වෙලාවෙත් මගේ ඇගට හේත්තු වෙලා නිදා ගන්නේ... මට මොන වැඩේ තිබ්බත් උට ඕනි මාත් එක්ක සෙල්ලම් කරන්න කොයි වෙලාවෙත්... මට පිස්සු හැදිලා වගේ බන් කන්නවත් හිත දෙන්නේ නෑ...මට උව මොනවා කරලවත් බේර ගන්න බැරි උනානේnothing..to do machan..dont worry...



මන් කරන්න පුළුවන් හැම දේම කලා මචන්.. කොයි වෙලාවෙත් මගේ ඇගට හේත්තු වෙලා නිදා ගන්නේ... මට මොන වැඩේ තිබ්බත් උට ඕනි මාත් එක්ක සෙල්ලම් කරන්න කොයි වෙලාවෙත්... මට පිස්සු හැදිලා වගේ බන් කන්නවත් හිත දෙන්නේ නෑ...මට උව මොනවා කරලවත් බේර ගන්න බැරි උනානේ![]()
බල්ලා බුරන එක නවත්තන්න විදිහක් තියනවද බං Muzzle දාන් නැතිව.. ගේ ලගින් එකෙක් යන්න බෑ බෙරිහන් දෙනවා.. අහල පහල අයටත්. හැබැයි මූ උන්ගේ ගෙවල් වල ගිහින් කාල බීලා එනවා.. වෙලාවකට පට්ට aggressive![]()
මචන් බල්ලව ක්රොස් කරන් නැතුව තියෙන එක හොඳ නැද්ද.