~~OFFICIAL VETERINARY THREAD~~

ishan1653

Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    මගේ LABRADOR RETRIEVER එකෙක් ඉන්නවා. අවුරුදු 2යි. 40 kg විතර බරයි. උට නිතරම උණ හැදෙනවා. දවස් ගණන් කෑම කන්නෙත් නෑ. මේකට මොකද කරන්නේ? බෙහෙත් දෙනවා බන් නිතරම.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Lion shepered petiya ipadune Jan 26. Den palaweni behetheka vidinna ona kwadda ban? Mokakda e beheth eka? Mokakda eken wenne? Mu dog food kanne ne horai. Poddak kala shape wnw. Biscuit tamai kanne. Bathnam knawa. Kiri bonawa.

    Muta potty training karanna onada? Netham nikanma purudu weida eliyata yanna?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    :cool: hoda petiyek thoraganne komada

    පැටිය දිගා බලන්න කලින් අම්ම, තාත්තා දිහා බලන්න.. original breed නම් පැටියත් අනිවා හොදයි. මුල් කාලේ හරියට බෙහෙත් ටික විදලා, විටමින් දෙන්න ඕනේ..

    Nice thread BTW

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    mage Shiloh Shepherd dog ge me dawas wala coat eka yanwa.
    so me dawas wala sahenda katha wela kettu wela inne.

    me dawas wala denda hoda vitamins ekema monawada mahath wela bool godak enda.
    kama jathi ekema monawada me dawas wala denda ona???

    :confused:

    Thank you so much!!!!

    Shiloh Shepherd කියල sure ද :rolleyes::P
    GSD long coat ?

    1- පණු බෙහෙත් දෙන්න ඕනේ මස 3න් 3ta
    2- නාවනවන්ම් ගැන shampoo 1. සබන් ගාන්න එපා, බල්ලොන්ටම තියන එකක් ගන්න.
    3- නිතරම පනාවකින් පිරන්න ඕනේ. (grooming)

    4- විටමින් ගැටබෙ vet එකට පෙන්නලා ගන්න බවවත් එක්ක්න්ම ගිහින්.
     
    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    help

    Ape ge laga ballek innawa mage hoda friend ath uge aka eye akak lee kurak wedila damage wela mama uge eye akata Hydrocortzone damma atha hari giye ne dan uge eye aka red color wela penne ne mokada karanna puluwan hodama deya
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    මගේ LABRADOR RETRIEVER එකෙක් ඉන්නවා. අවුරුදු 2යි. 40 kg විතර බරයි. උට නිතරම උණ හැදෙනවා. දවස් ගණන් කෑම කන්නෙත් නෑ. මේකට මොකද කරන්නේ? බෙහෙත් දෙනවා බන් නිතරම.

    කන් නැති කොට මචං, වල් ගස් තියන තැනකට එක්කන් යන්න.. උන් වල් කනවා. ඊට පස්සේ කෑම හොදට කනවා.. :yes: පණු බෙහෙත් දෙන්න..

    උණට නම් බෙහෙත් ගන්න වෙයි.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Ape ge laga ballek innawa mage hoda friend ath uge aka eye akak lee kurak wedila damage wela mama uge eye akata Hydrocortzone damma atha hari giye ne dan uge eye aka red color wela penne ne mokada karanna puluwan hodama deya

    Vet පිහිට තමා.. :sorry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Lion shepered petiya ipadune Jan 26. Den palaweni behetheka vidinna ona kwadda ban? Mokakda e beheth eka? Mokakda eken wenne? Mu dog food kanne ne horai. Poddak kala shape wnw. Biscuit tamai kanne. Bathnam knawa. Kiri bonawa.

    Muta potty training karanna onada? Netham nikanma purudu weida eliyata yanna?

    අවරුදු 2ටම මේ ටික තමා.. :yes:

    High res image

    Potty නිකන්ම පුරුදු වෙනවා.. ලොකු වුනහම walk කරන්න..
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    podikalenam machan ehema karanna. mokada hariyata bones hadila nathi nisa namuth loku unama hiri wattanawa, habayi mama dannna kana kapanakota karanawada kiyala.

    bones nam hadila naththe na machan hadila tiyenne ..uta pain ekak naththe na..thiyanawa...
    umba uta ridawanna akamathinam..ehema karanna epa...oka nikan mathayak witharai...minissu athare thiyana..
     
    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මගේ LABRADOR RETRIEVER එකෙක් ඉන්නවා. අවුරුදු 2යි. 40 kg විතර බරයි. උට නිතරම උණ හැදෙනවා. දවස් ගණන් කෑම කන්නෙත් නෑ. මේකට මොකද කරන්නේ? බෙහෙත් දෙනවා බන් නිතරම.

    monawada dena beheth...nitharama kewe..dawas keeyen keeyatada...una kiyala umbala temperature manala baluwada...male or female?