මචන් කිනිතුල්ලන්ට දාන්ඩ හොඳ බේතක් කියහන්කෝ.කලින් බොල්ෆො එකට නන් මැරුණ.ඒක දැන් නෑ නේද.දැන් තියෙන අනිත් පවුඩර් ජාති නන් වැඩක් නෑ.
Frontline 1 hodai mchn.
prazimec -d or ivermecitin koheda ganna teyenne mama hama pharamacy ekama hewwa na ne
galle matara nam hodai
මගෙ කෙල්ලත් Veterinary physician කෙනෙක් බන්, මේ පිස්සු බලු බේත් විදගන්නෙ නැතුව බොහොම අමාරුවෙන් බේරිලා ඉන්නෙ.
අනේ මචන් මගේ බලු පැටියට පාවෝ හැදිලා..දැන් දවස් 3 විතර ඉදන් කනෙත් නෑ දැන් කෙලින් ඉන්නවත් පන නැ..බෙහෙත් ගේනවා...එත් අඩු නැ.. කිරි දෙනවා පැය 3 3ත වගේ..ඒවත් වමනේ දානවා අනේ දන්න කෙනෙක් මොකද්ද කරන්නේ කියන්නකෝ...

sarin sare wathura kiri powanna... naththam vijalanaya hadila marenne... ape ballo dennata hadila mara duk winda un denna....
puluwan tharam ikmanata doctor kenek gaawata geniyanna. pahu unoth amaruyi honda karanna.