ගලයගේ යාලුවෙක් ඉන්නවා මාත් එක්කම එකට ගල් වලේ වැඩ කරන, එයගෙ ගල් පරිගනකයට ආපු email එකකින් තමා මේක ගත්තෙ... ටිකක් සැර වැඩිද මන්ද, අහිතක් හිතන් නැතිව බලන්න, oh god oh godකියලා වැඩ අල්ලන අයත් ඇතිනෙ එලකිරියෙ... සලකලා බලලා රෙප් දුන්නට තරහ නෑ




80058433.jpg












39250443.jpg
















38430926.jpg












68351532.gif
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල්පාත මහත්තයා;10559025 said:
    ai ban ubalata pen neththe? mokakda cn eka, mata preview wenawane

    මේකට තියෙන්නෙත් උඹේ අනිත් ත්‍රෙඩ් එකට දුන්න උත්තරේම තමයි :

    ඔය ගල් ඊමෙල් ඇකවුන්ට් එකේ username එකයි password එකයි දුන්නානං අපිටත් ඔය ගල් ඊමේල් එකේ තියන පින්තූර බලාගන්න තිබුනා.. :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල්පාත මහත්තයා;10559126 said:
    aI ban ubalata pen neththe? mokakda dan ne case eka
    යකෝ තොගෙ මේල් එකේ තියෙන ඒවා පේන්නෙ තොට විතරයි. ඔය පින්තූර ටික අප්ලෝඩ් කරපං imageshack.us වගේ සයිට් එකකට. ඒට පස්සෙ ඒකෙන් දෙන ලින්ක්ටික මේකේ දාපං.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගල් (පාත) කොල්ලෝ මොකක්ද මේකේ තියෙන්නේ(ගල් සම්බන්ධ දෙයක්වත්ද...?:love:)
    මුකුත් පෙන්නෙ නෑ මචං හොද වෙලාවට

    උඹ ගල් ඉන්ටනෙට් එකේ මොන ගල් සයිට් එකටද ගල් පොටෝ ටික ගල් කලේ:P
    කලින් දාපු ගල් ත්‍රෙඩ් වලත් මේ ගල් සීන් එක තිබ්බා වගේ මතකයි ගල් පාත කොල්ලෝ