Ohiya to Kalupahana via Devil's Staircase - ඔහිය සිට කළුපහනට යක්ෂයාගේ පඩිපෙළ &#347

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕහිය මධ්‍යම පළාතට අයත් හරියටම නොදන්නා නමුත්... අදාළ මාර්ගයේ කොටසක් හෝ මධ්‍යම පළාතට අයත් බව සිතමි. නමුත් මෙම අදාළ කොටස්වලින් බහුතරයක් අයිතිවන්නේ බටහිර හපුතලේ ප්‍රදේශයටයි. එනම් ඌව පළාතටයි. සබරගමු පළාත මායිම් වන්නේ කලුපහනින් පාළමෙන් පහල මාර්ගයේ පිහිටා ඇති පළාත් මායිම් රේඛාවෙන් කොළඹ දෙසටයි.

    ඔව්...ඔය මුළු ගමනම වැටිලා තියෙන්නේ ඌව පළාතේ ඇතුලේ. මධ්‍යම, සබරගමු පළාත් දෙකෙන් එකක්වත් හරහා යන්නේ නෑ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බිනර මල පෙන්නුවට බොහොම ඉස්තුතියි.. අදයි දැක්කෙ ඒක..
    ලස්සනට ලියල තියනවා...
    රෙප්+++

    ඔය මනුස්සය තමා මටත් බිනර මල පෙන්නුවේ.... :yes::yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Ohiya station ekata langa dawas dekak 6 denekuta inna puluwan Bunglow ekaka contact details thiyenawanam hoyala diyanko kawuruhari...
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    Screen Shot 2021-05-26 at 1.37.33 PM.png

    giya para poddak dannako