Ok Jessie !! අලුත්ම තරුව!!

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    cHKn6KI.jpg
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    ඇයි යකෝ ආයේ දැම්මේ ඇනකොන්ඩව. දැන් සතියක් ටොයිලට් නොයා මොන්ගල් වේවි

    ඒකාලෙ ex alien එකට බැන්න එක සිරාවටම අපරාදෙ බන්! මුගෙ anaconda එකට වඩා ඒක දහස් වාරයක් හොඳා!! :lol::lol:
     
    Mu minissunge hina wela hari youtube channel ekata kattiya genna gannawa. Ads ehema dala . sahena ganaka kapagannawa athi.. mn nam nikamanata:lol::lol: wath channel ekak paththe yanne ne link newe wendala kiwwath. kuhuka kama nisa newe. meke comments kiyewwama honda ekek talent thiyena ekek kiyala penne. talent eka nethath ada kale salli hoyanna puluwan ban .. ayyo salli


    Nikan Ad load wenne data kapan eka eka posath karanne mokatada mahaththayo. galapen ad newe melo rahak nethi loku loku ad pennawa.. Then I turned to Adblock:rofl::P
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    චාමරලට වඩා දුර යයි වගේ :D:D:D :lol::lol:



    ලංකාවෙ රසිකයො හරි වෙනස් බන්! දක්ෂතාවය උපරිමයෙන්ම අගේ කරල තීනව! ඉස්සරහට හොඳ හොඳ ඒව බලාගන්න පුළුවන්වෙයි :yes::yes:
    https://www.facebook.com/832661016818715/videos/1032986960119452/

    ජීවිතේ සුන්දරද මෙතරම්; මටනම් මෝල් වගේ:cool:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඌ සුප්පා මාර්කටින් පාරක් ගෙනියන්නෙ,ලෝකෙ කිසිම තැනක බෑඩ් පබ්ලිසිටි කියලා දෙයක් නෑ,මූ ඔහොම ගොන් රෙද්දවල් ගහලා හිට්වෙලා හොඳ යූ ටියුබ් චැනල් එකක් ගහගන්නවා.ඉන්ග්‍රීසි සින්දු කියන නිසා සුද්දොත් එනවා,කට්ටිය මුට හිනාවෙනවා,අනිත් උන්ටත් හිනාවෙන්න ශෙයා කරනවා උනුත් එක්ක එකතු වෙලා ආයෙත් හිනාවෙනවා.තව අනාගතේ මූට හිනාවෙන්න යූ ටියුබ් චැනල් එකට සබ්ක්‍රයිබ් පාරකුත් දානවා,මූ ටික දවසකින් ඇඩ් ටිකක් දාලා යූ ටියුබ් එකෙන් සුපිරියට සල්ලි හොයනවා.මුට බනින සොන්නයො හැමදාම එක තැනමයි.අපි හිතනවට වඩා මේ ලෝකෙ වෙනස් බන්,රෙබෙකා බ්ලැක් බලපන් අද නොදන්න එකෙක් නෑ,ඒකිට හිනා උන එවුන් අදත් කොහෙ හරි අස්සකට වෙලා තව එකෙක්ට හිනා වෙවී ඇති. ඒකි අද මිලියනයර් කෙනෙක්.උඹලා හිතනවනම් මෙච්චර චාටර් වෙවී මූ සින්දු දාන්නෙ උගෙ නොදන්න කමට කියලා මට හොඳටම ශුවර් ඌ අනිත් පැත්තට උඹලට හිනා වෙනවා ඇති තව වීව්ස් දියව් තව වීව්ස් දියව් තව හිනා වෙයව් කියලා.:lol::lol::lol::lol::lol:

    :yes::yes:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/