Old is Gold පරණ ගීත Mega Thread

SENCE

Active member
  • Mar 29, 2016
    276
    70
    28
    සමාව ඉල්ලා.. හඬා වටෙන්නද. ඔබ ආදරය කලේ..
    පරාද කර මා.. හද රිදවන්නද. ඔබ ආදරය කලේ...

    Lakshman Wijesekara
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ලන්ද දිගේ. හැංගි හොරා සැඳා කාලයේ...
    රැන්දු සිනා. ඇයිද මෙසේ මැකීලා ගියේ..

    Nanda Pathirana
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    වසන්තයේ.. ලා දළු සෙලවෙනවා... ඉපල් මෝදු ඌ ජීවිතයේ...

    Nanda Pathirana
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ඇළේ.. දොළේ... කඳුරැලේ.. වන පෙතේ...
    විලේ.. මලේ.. මඳ නළේ.. රැල් කෙතේ...
    මැවී පෙනේ ඔබේ මුවේ මද හසේ....//

    Niranjala Sarojini
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ගංගා... එන්නකෝ ගංගා..
    මං බලාන ඉන්නේ.. ඔබ එනතුරු ගංගා...

    Abeywardana Balasooriya
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ඔබ ඇසිපිය ලන හැම වාරේ..
    හිනැහී හද මල යලි පිබිදී...

    Niranjala Sarojini
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    දූ හිඳීවි පෝරුවේ... පියෙක් බලා ඉඳී..

    Punsiri Soysa
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ඇහෙනවනම්... සිත හඬන තරම්... කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ...

    Punsiri Soysa
     
    • Like
    Reactions: Alaya

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    ස්වර්ණ ප්‍රදීපාය මාන... සුරිය විමනයි...
    මුළු ලොව තිළකාය මාන.. සමනොළ සිරසයි...

    Swarnalatha Kavishwara
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මල් ලියකම් රැඳි..
    පෙම් සිතුවම් ඇඳි.. //
    ආදර විජිනි පතින්... කවුදෝ....

    Victor Rathnayake