Old members

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මේක අප්ඩේට් උනාට පස්සෙ මේ පැත්තෙ ආපු නැති පරන මෙම්බර්ස්ලාගෙත් user title එක New Member කියල වැටෙන්නෙ..

    ඒගොල්ලනගෙ තරු අප්ඩේට් කරලා, user title එකට දාන්න කාලෙකින් ආවෙ නැති එකෙක් කියලා. (eg:- Long Time No See Member)
     
    • Like
    Reactions: The Kingslayer

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කාලෙකින් ආවා කියල new member වෙන්නේ නෑ. මමත් අවුරුදු ගානකින් ආවේ. ඒත් මම claim නොකරපු trophies එක්කම මට addictive member ලැබුනා. තව ටික දවසකින් well-known එකත් ලැබුන.
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    කාලෙකින් ආවා කියල new member වෙන්නේ නෑ. මමත් අවුරුදු ගානකින් ආවේ. ඒත් මම claim නොකරපු trophies එක්කම මට addictive member ලැබුනා. තව ටික දවසකින් well-known එකත් ලැබුන.
    නෑ බ්‍රෝ, කාලෙකින් ආපු නැති අයගෙ තමා "New Member" කියල වැටෙන්නෙ.. ඒ අය ආපහු ආවොත් ඒක අප්ඩේට් වෙනවා.. ඒ වුනාට දැන් එලකිරි එන්නෙ නැති හෝ කාලෙකට එන්න වෙන්නෙ නැති පරන මෙම්බර්ස්ලාට "New Member" කියල වැටුනම අවුල් නෙ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,706
    11,722
    113
    නෑ බ්‍රෝ, කාලෙකින් ආපු නැති අයගෙ තමා "New Member" කියල වැටෙන්නෙ.. ඒ අය ආපහු ආවොත් ඒක අප්ඩේට් වෙනවා.. ඒ වුනාට දැන් එලකිරි එන්නෙ නැති හෝ කාලෙකට එන්න වෙන්නෙ නැති පරන මෙම්බර්ස්ලාට "New Member" කියල වැටුනම අවුල් නෙ..
    awrudu ganakata eka parak log wenna wath bari nam mokak watunama mokada ban...
    unta ona naththan umba kalabala novi hitapan..
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    awrudu ganakata eka parak log wenna wath bari nam mokak watunama mokada ban...
    unta ona naththan umba kalabala novi hitapan..
    මට උන්ට මොන පුපක් වැටුනත් කමක් නෑ බන්.. මගේ title එක වුනත් මට කන්නද?
    ඒත් මෙහෙම තියෙන එක මේකෙ අඩුපාඩුවක් හින්ද කිව්වෙ. අනික, ප්‍රශ්නයක්නෙ New Member කෙනෙක් අවුරුදු දහයක් පරන ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් දාල තිබ්බම..