old van + modifications + restorations

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පරණ වාහන වලට අාස අයට බලන්න දැම්මේ :cool:

    a0231314_18322531.jpg


    70's NISSAN CARAVAN CUSTOM


    a0231314_1125864.jpg


    a0231314_15512872.jpg


    a0231314_15515730.jpg


    a0231314_6543866.jpg


    a0231314_10374734.jpg


    a0231314_0453778.jpg


    a0231314_230454.jpg


    a0231314_14404418.jpg


    a0231314_1442318.jpg


    a0231314_10204977.jpg


    a0231314_0464880.jpg


    33225950001_original.jpg


    33225950002_original.jpg


    33225950003_original.jpg


    a0231314_2202884.jpg


    a0231314_17532655.jpg


    a0231314_18502281.jpg


    171_1pt4_0.jpg


    a0231314_1464694.jpg


    a0231314_15343596.jpg


    93-205_NissanCaravanE23-640x426.jpg


    32-004_ToyotaHiaceH20-640x426.jpg


    34-001_ToyotaHiaceH50-640x426.jpg


    88-011_NissanCaravanE20-640x426.jpg


    89-242_NissanCaravanE20-640x426.jpg


    a0231314_2085844.jpg


    දැක්කාම ආස හිතෙනවා නේද ?



     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොදයි නම් මටත් සලකලා ගියාට කමක් නැ ඉතින්
    බම්ප් ඒකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න්


    2වෙන් පිටුවත් බලන්න තව ටිකක් දැම්මා
     
    Last edited:
    • Like
    Reactions: lakshitha2011
    මුලින් තියෙන දුබුරු LH30 ට නම් පිස්සු හැදුන මචං. ඒවා ආව කාලේ කිරි කිරියේ මෙහෙත් තියෙන්න ඇති, දැන් මෙහෙ ඔය තත්වේ එකක් බෙහෙතකටවත් .නැහැ නේ.
    පට්ට මචං. ජය වේවා!!!!

    ඊයේ රේප් දුන්න නිසා අද දෙන්න බැහැ ලු, අනිවා වටයක් ගිහින් ඇවිත් රේප් දෙන්නම්.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ubata van gena puduma pissuwak neda ban thiyenne :) math asai van ekak ganna :yes: balamuko thawa issarahata :) den keeyak vithara wenawada normal ban +12

    දැන් මෙහේ තියෙන ඒවා දුවලා හප කරලා තියෙන්නේ බන් සමහර ඒවා වට්ටක්කා වගේ ඒකයි වැඩේ

    LH30 -5-8
    Caravan vrg 7
    caravan hommy 12-22(VX)
    LH 50 51 (Shell ) 9-15
    Lh 113 -15
    LH172 30
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17432658 said:
    මුලින් තියෙන දුබුරු LH30 ට නම් පිස්සු හැදුන මචං. ඒවා ආව කාලේ කිරි කිරියේ මෙහෙත් තියෙන්න ඇති, දැන් මෙහෙ ඔය තත්වේ එකක් බෙහෙතකටවත් .නැහැ නේ.
    පට්ට මචං. ජය වේවා!!!!


    a0231314_1817449.jpg


    කඩවත තිබුනා මේන්න මේ වගේ ඒකක් 12ක් කිය කිය හිටියේ දැන් නම් පෙන්න නැ දිලාද කොහෙද
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෆො‍යි.......සමහර ඒවා modify කරනවා කි‍යලා විනාස කරලම දාලනේ.........:baffled:

    Rep+
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං මම නම් මොඩිෆයි කරලා කාබාසිනියා කරනවට කැමති නෑ. මම නම් කැමති ඔරිජිනල් ලුක් එකට විතරයි. :love: ෂෙල් එකේ තියන ගතිය ඒකාලේ වෙන එක වාහනේකවත් නෑනෙ මචං :love:
    You must spread some Reputation around before giving it to IDG again.