machan photos tikak dapanmacho voxvagon van ekak tinawa, scooby doo model ekak, mokada kiyanne hadamuda

රත්තරං;17434869 said:![]()
මට අම්ම ඕනේ
![]()

1L =7000මෙච්චර ශයින් එකට පේන්ට් ගහනවද බං ලංකාවෙ..?
wahanekata 2ltr wath one kawda bn itin owwayen gahanneමෙච්චර ශයින් එකට පේන්ට් ගහනවද බං ලංකාවෙ..?

. ඕනේ වෙච්ච දවසක කියපන්. හැබැයි මීගමුවේ
රත්තරං;17435028 said:මගේ වැඩ කරගන්න තැනක් තියෙනවා. ඕවා කැලේ.ගනන් සැරයි වැඩ සුපිරියි. ජපානෙන් බ්‍රෑන්ඩ් නිව් එන ඇලියොන් එකට ඌට කියල හූරලා ගැස්සුවත් පාඩු නෑ. ඕනේ වෙච්ච දවසක කියපන්. හැබැයි මීගමුවේ
![]()
රත්තරං;17435028 said:මගේ වැඩ කරගන්න තැනක් තියෙනවා. ඕවා කැලේ.ගනන් සැරයි වැඩ සුපිරියි. ජපානෙන් බ්‍රෑන්ඩ් නිව් එන ඇලියොන් එකට ඌට කියල හූරලා ගැස්සුවත් පාඩු නෑ. ඕනේ වෙච්ච දවසක කියපන්. හැබැයි මීගමුවේ

යකෝ ඌට නම් හිහෙක්ක වැඩ ඇති බං.. මං ඔය දැක්කමයි ඔච්චර ශයින් පේන්ට් එකක්..
රත්තරං;17435028 said:මගේ වැඩ කරගන්න තැනක් තියෙනවා. ඕවා කැලේ.ගනන් සැරයි වැඩ සුපිරියි. ජපානෙන් බ්‍රෑන්ඩ් නිව් එන ඇලියොන් එකට ඌට කියල හූරලා ගැස්සුවත් පාඩු නෑ. ඕනේ වෙච්ච දවසක කියපන්. හැබැයි මීගමුවේ
![]()

මේව දකිනකොට තමයි මට ඌත් එක්ක මල පණින්නේ. කම්ප්‍රෙෂර් එකයි ගන් එකයි අරං මටම වැඩේට බහින්න හිතෙනවා. අඩේ පට්ටයි මචෝ. ඒකට මගේ වැඩ කරන එකා. ඌට කියලා ටචප් ටිකක් ගහ ගත්තොත් ගෙදර ඇවිත් මම කම්පව්න් කර ගන්න ඕනේ. නැත්තං වටේ පිටේ රෆ් එක වැදිලා. ඒක කොච්චර කිව්වත් ඒවා කපල දෙන්නෙ නෑ. තව සමහර තැන්වල හරියට පොටි කපන්නේ නැති වෙලා ඉරි පාරවල් පේනවා.මේව දකිනකොට තමයි මට ඌත් එක්ක මල පණින්නේ. කම්ප්‍රෙෂර් එකයි ගන් එකයි අරං මටම වැඩේට බහින්න හිතෙනවා.
අමර ගේමක් දුන්න ඒවා යන්වන්න. මම ඌට කියල ආවේ එක වැඩක් කරාම 10ක් විනාස කරනව කියල