රත්තරං;17438466 said:
බාස්ල අතේ හුරුවට කරනව මිසක් හුගක් උන්ට ඔලුවක් නෑ
මේ ලගදි එක වේශාවෙක්ට ජීප් එකේ පිටිපස්සේ රෝදෙක සිලින්ඩරේක බ්‍රේක් පිස්ටන් එකකින් ඔයිල් ලීක් වෙන්න අරන් ඒක මාරු කරන්න දුන්න. ඌ ඒක මාරු කරලා හුලන් අරින්න පැඩල් කරන්න වෙන එකෙක් වාහනේට නැග්ගුවා. ඒ ගොබිලයා අල්ලපු අල්ලපු තැන මජන්. බේජ් එකේ මජන් පාරවල්
අමර ගේමක් දුන්න ඒවා යන්වන්න. මම ඌට කියල ආවේ එක වැඩක් කරාම 10ක් විනාස කරනව කියල
මටත් ඔය වගේ චාටර් අත්දැකිම් තියනවා. උන්ටනම් බහුතරයකට මොලේ නෑ තමයි. හැබැයි හෙන පොරවල් කියල හිතාගන ඉන්නේ. ලගදි එකෙක් ලගට ගියා පවර්ශටර් එකක් හදාගන්න ඌ කියපි ඒ දොරට ඩිරෙක්ට් කරන්ට් එක එනවා එහෙම එන්න විදිහක් නෑ, බට්න් එක එබුවම විතරයි කරන්ට් එක එන්න ඕනේ කියලා. ඒ නිසා වයරිං එක වෙනස් කරන්න ඕනේ කිව්වා.
මම ඕනෙ නෑ කිව්වත් ඌ පන්ඩිතය වගේ කියනවා ලයින් එක හදන්නම ඕනෙලු. පස්සෙ මම ඒ පොල් බූරුවට කිව්වා හොදට වැඩකරන දොරක ස්විච් එක ගලවලා බලමු කියලා. බලනකොට ඒකටත් කෙලින්ම කරන්ට් එක එනවා. ඉතිං ඒ වගේ හිතන්නෙ නැති එකෙක් ගියානම් නිකං වයර් කපලා විනාස කර ගන්නවනේ.
Last edited: